එංගලන්තයේ බකිම් හැම් මාලිගයේ මුරකාවලෙහි යෙදෙන සෙබළකුට උසඵ විසුඵ කළ දරුවන් පිරිසකට බැන වදින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගියදා මාධ්‍යට නිකුත් විය. රජ මාලිගය අසළ මුරකුටිවල සිටින මෙම සෙබඵන් තම සීමීත රාජකාරී කාලසිමාවේදි ඉතා තේජාන්විතව නොසෙල් වී සිටි වුවත් රජ මාලිගය බැලීමට පැමිණි කුඩා දරුවන් පිරිසක් ඔවුන් දැක සිනා සීම නිසා මේ සෙබළාට සිය රාජකාරිය අමතක වී ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සෙබලාගේ කාර්යය නොසෙල්වී සිටීමයි...එම නිසා මෙම සෙබලා සේවයට කිසි සේත් නුසුදුසුයි....(ස)
අදිරාජ්‍ය වැදී කුමන්ත්‍රණ (දී)
අපෙත් ඉන්නේව ඔය වගේ කට්ටිය (දී)
පුවතේ අඩුපාඩු හැදුව එකට හොඩක් සතුටුයි. කතෘ නිහතමානීයි!(ස)
අනේ පව් සෙබලා...(ස)
ගැමුණු හරි. මේ කට්ටිය රාජකාරී කරන හැටියි, මෙහේ ළමයින්ගේ හැටියි දන්න අපට නම් මේක ටිකක් අදහන්න බැරි දෙයක් තමයි. (නි)
මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ කට්ටිය හැම වෙලාවෙම තමන්ගේ රටට විරුද්ධවම අදහස් ප්‍රකාශ කරන්නේ කියලා. (නි)
මුරට හිටියෙත් මනුස්සයෙක්නේ. හැමදෙයකම සීමාවක් තියෙනවනේ? (නි)
සජී, ඔයා කියෙව්වේ කොහොමද ??
සමහරුන්ට පොඩි අය දුටුවහම උන් හිටි තැන් අමතක වෙනවනේ. (නි)
ඇයි මේ අදහස් දක්වන ගොඩ සුද්දෝ ලංකාව දෙවැනි තැනටම දාලා කතාකරන්නේ...(ස)
රාජ උෂ්නේ, වැඩේ කැතයි හොදේ ..(ස)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ....(ස)
ලංතාවේ වුණා නම් මොනවා වෙයිද?(අ)
ඒ සුදුදා හරි. හමුදා විනය නොකඩා ළමයින්ට උත්තමාචාර අවිත් පුද කරනවා. (නි)
මේක හොඳයි දෙයියෝ සාක්කි වලට...(ස)
මම හිතුවේ වෙන දෙයක්. (නි)
කවුද වැරදි උසුළු විසුළු කරපු එකද? තරහා ගිය එකද?(නු)
මේක සාමාන්‍ය දෙයක්නේ. (නි)
නොසැලෙන මිනිස්සුන්ගේ සෙලවීම...(ස)
අපේ අය වගේ මේ අය රාජ ඌෂ්නේ ඇගට ගන්නේ නෑ...මෙතන වෙන මොකක්හරි වෙලාතියෙනවා...නැත්නම් මේ අය ගල් පිළිම වගේ .හෙලවෙන්නෙවත් නෑ...(ස)
මගේ ඇස් පේනවා අඩුයි...බැලින්නම් මම මේක කියවලා තියෙන්නේ අකුරු අඩුවෙන්නේ...(ස)