ළිඳට වැටුනු බළල් පැටවකු ගොඩ ගැනිමට අඩි 18 ක් ගැඹුර ළිඳකට බට සිව් දෙනෙකුගේ එක් අයකු මිය ගොස් තිදෙනකු  සිහි නැතිව රෝහල් ගත කළ බව අලව්ව පොලීසිය කියයි