දොම්පෙ පොලිසියේ ගින්නක් ප්රකෝපකාරී පිරිසක් දොම්පේ පොලිසියට ගිනි තැබූ බව මින් මඳවේලාවකට කලින් වාර්තා විය. තුන් හාර දහසක පිරිසක් එහි සිටින බවත් ගින්නට පොල 30 September 2011
ඝාතනයට එරෙහිව ගමම නැඟිටියි කරන්දෙණියේ දී ඝාතනයට ලක්වූ දොස්තර ප්‍රසාද් ජයසිංහ උපන් ගමේ රෝහලට මුල්ම පත්වීම ලබා සිටියේය. ඉතාම අඩු මුදලකට පෞද්ගලික වෛද්‍ය සේවය ක 30 September 2011
ධීවරයා අකුණින් මරුට වාහල්කඩ වැවේ මාළු වාඩියකට අකුණක් වැදී ධීවරයකු මියගොස් තවත් ධීවරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරොව්පතාන පොලිසිය කියයි. මාස ගණනාවක් ප 30 September 2011
දොම්පේ පොලිසියට ප්‍රහාරයක් සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු මියයෑමේ සිද්ධියකින් පසුව දොම්පේ පොලිසිය වටකළ දහසක් පමණ ප්‍රදේශවාසිහූ එහි වාහ 30 September 2011
ලංකා කර්තෘට පොලිස් ඇප ලංකා පත්‍රය මුද්‍රණය කරමින් සිටිය දී එහි පිටපත් විසි දහසක් ද සමග එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් පොලි 30 September 2011
දොස්තර වෙඩි තබා මරයි කරන්දෙනිය බොරකන්ද රජයේ රෝහලේ කාර්ය භාර වෛද්‍ය ප්‍රියන්ත ප්‍රසාද් රණසිංහ (40) බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔහුගේ පෞද්ගලික සායනයේදී වෙඩි 30 September 2011
අගවිනිසුරුවරිය කොටි ගුවන් පථයෙන් බසී ශිරාණි බණ්ඩාරනායක ශී‍්‍ර ලංකාවේ අගවිනිසුරුවරිය අද (29) වවුනියාවේ හා කිලිනොච්චියේ දිසා අධිකරණ විවෘත කළාය. අගවිනිසුරුවරිය සමග කිලිනො 29 September 2011
පී සී දෙන්නා රිමාන්ඩ් බීමත්ව සිටි දෙදෙනකු පොලිස් ජිප් රියකට නංවා ගැනීමෙන් පසුව ඔවුන් සතුව තිබූ රුපියල් හය දහසක් පැහැර ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් මිරි 29 September 2011
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට විශාල සංචිතයක් අවශ්‍යයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අනාගතය සඳහා ක්‍රීඩකයන් 25 ක, 30 ක පමණ විශාල සංචිතයක් පවත්වාගෙන, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ආරක්ෂා කරගනිමින් තරු 29 September 2011
පින්තූර මැකුවත් බේරෙන්න බැරිවේ බි්රතාන්යයෙන් අද පිටුවහල් කළ පිරිස අතර සිටි කල්මුණේ වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් රහස් පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට න 29 September 2011
ඉසිපතන - ත්‍රිත්ව අවසන් මහා තරගය හෙට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරන ‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පි 29 September 2011
හෙළ උරුම කට්ටිය ආදර්ශය දෙයි කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරන ජාතික හෙළ උරුමයේ සාමාජිකයෝ වත්කම් බැරකම් ප්‍ර 29 September 2011
සමස්ත ලංකා වයස 10 න් පහළ ටෙනිස් තරගාවලිය හෙට ඇරැඹෙයි ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සහ ආදී ආනන්දීය ක්‍රීඩා සමාජයේ ටෙනිස් කමිටුව එක්ව මෙහෙයවන සමස්ත ලංකා අන්තර් පාසල් වයස 10 න් පහළ ටෙනිස් තරගාව 29 September 2011
හැර දා ගියේ යළි නොඑන්නයි සරණාගත රැකවරණ ලැබ බි්රතාන්යයේ නතරවීමට හැකිදැයි අධිකරණය දක්වා ගොස් පැරැදී සිය රටට පිටුවහල් කැරුණු දමිළයන් 27 දෙනකුගේ ද, සිංහලයන් 1 29 September 2011
සියයට 80ක් කැමැත්ත දීලා පළාත් පාලන ආයතන 23 සඳහා තැපැල් ඡන්දය දුන් මුල් දිනයේ සියයට 80ක් පමණ ඡන්දය ප්‍රකාශ කැර තිබූ බව තැපැල් ඡන්ද නිරීක්ෂකයෝ පවසති. 29 September 2011
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය හෙට සිට අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ (2011) තෙවැනි අදියර වන ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය හෙට (30) සිට ඔක 29 September 2011
උසාවියෙන් පැන්නත් අල්ලයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් අද දහවල් පැන ගිය කොල්ලූපිටියේ මොහොමඩ් පාරුක් නලීප් යළි අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීම 29 September 2011
මහනුවර ත්‍රිත්ව විදුහලට ඉනිමක ජයක් මහනුවර ත්‍රිත්ව විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල අතර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ අන්තර් පාසල් ක්ර 29 September 2011
ප්‍රා'සභා දේපොළ තහනම් කරයි අනුරාධපුර දිසා අධිකරණයේ නියෝගයක් මත ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සියලූ දේපොළ මුද්‍රා තැබූ පිස්කල් නිලධරයෝ එම භාණ්ඩ අනුරාධප 29 September 2011
වනාතෙදි කරු 71 සමරයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතා සිය 71 වැනි උපන් දිනය බොරැල්ල වනාතමුල්ලේ ගැමුණුපුර ප්‍රදේශවාසීන් සමග සැමැරීය. මහ න 29 September 2011
රත්රංවලටත් ගිය කලක් රුපියල් කෝටි එක හමාරක් වටිනා රන් බිස්කට් 24 (කිලෝ දෙකක් පමණ) උපත් පාලන කොපුවල බහා සිරුරේ සඟවාගෙන අවසන් පර්යන්තය වෙත යමින් සිටි ශ්‍රී ල 29 September 2011
'දඹුල්ලේ ලොකු වහළ රහසක් ද?' ආසියාවේ විශාලතම වහළ ද සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරෙන ඉදිකිරීම් ගැන විස්තර ප්‍රසිද්ධ කරන්නැයි දඹුලූ වැසියෝත්, ව්‍යාපාරිකයෝ 29 September 2011
සසර සයුර තරණයට සැරැසේ රිදීමාලියද්ද කඳුබැද්දේ ටැම්ගොල්ල පුරාණ විහාරයේ පලඟැටියන්වෙළ ගුණරතන හිමියෝ (79) වසර නවයකට පෙර තම සොහොන් කොත ද පෙට්ටිය ද තම අතින්ම හදා 29 September 2011
සැප මැදිරියක් මහනුවර දුම්රියට සැප පහසු ආසන, වා සැකැසුම හා පරිගණක පහසුකම් ඇතුළු සියලූ පහසුකම්වලින් සමන්විත විශේෂ දුම්රිය මැදිරියක් කොළඹ මහනුවර නගරාන්තර දුම්රියට 29 September 2011
පිටුවහල් කළ පිරිස එති මහා බි්රතාන්යයෙන් පිටුවහල් කැරණු ශ්‍රී ලාංකිකයන් පනස් දෙනා රැගත් විශේෂ ගුවන් යානය මද වේලාවකට කලින් කටුනායකට ළඟා විය. පිරිමි 42 දෙ 29 September 2011
හමුදා සැරයන් කටුවනදි කොටුවේ කටුවන රජයේ නිලධරයන් පිරිසකගේ ද ද ඇඹිලිපිටිය හා තණමල්විල විදුහල්පතිවරුන් කිහිපදෙනකුගේ ද ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපතිගේ ද ව්‍යාජ නි 29 September 2011
අලින්ටත් වතුර නෑ රජ රට වැව් අමුණු සිඳී ගහකොළ ද වියැළී යන්නට පටන් ගැනීමත් සමග මිනිස්සු ද සත්තු ද වතුර සොයා බොහොදුර යති. කැකිරාව රත්මල්කන්දවැවේ සිඳී යන 29 September 2011
ජෝජියාව පළමු ජය ලබයි නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු ජය ලැබීමට ජෝජියාව සමත් විය. ජෝජියාව අද (28) පැවැති තරගයේදී රුමේනියාවට එරෙහිව 28 September 2011
කසළ තේ තොගයක් අල්ලයි. කසළ තේ කිලෝ 7000ක් පැටැවූ ලොරියක් ගම්පොළ වෙලම්බව දී සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ සඳහා කඩුගන්නාව පොලිසියට 28 September 2011
කොටි පුල්ලිත් අහුවෙයි බහු දින ධීවර යාත්‍රාවකින් ඕස්ටේ්රලියාවට හොරෙන් යාත්‍රාකරමින් සිටිය දී කල්මුණේ දී අත්අඩංගුවට ගත් 36 දෙනා කොළඹ ප්‍රධාන මහේස්ත 28 September 2011
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026