කොලොන්න නව නැලියේ රට යැවීමට ‘ගර්කින්‘ එකතු කරන මධ්‍යස්ථානයක සේවකයකු කපා කොටා මරා දමා ඇතැයි ද ඔහුගේ අතක් වෙන් වී ඇතැයි ද පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
කොලොන්න නව නැලියේ රට යැවීමට ‘ගර්කින්‘ එකතු කරන මධ්‍යස්ථානයක සේවකයකු කපා කොටා මරා දමා ඇතැයි ද ඔහුගේ අතක් වෙන් වී ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන කුමක් කියම්දෝ....රට ගැන කුමක් සිතම්දෝ......(ස)
බෞද්ධ රටකට ගිය කලක්....(ස)
'' ලෝකයේ සාමකාමී රට ''
මේ වැඩේ දැන් පුරුද්දකට ගිහිල්ල. මේකට ජනමාධ්‍යත් තරමක්දුරට වගකියන්න ඕනේ. .(ස)
මේවා දැන් සාමාන්‍ය දේවල් නේ...(ස)
ඕන්න ඕක තමයි ඔය ඕන්නැති දේවල් එකතු කරන තැන්වල ඉන්න නරකයි කියල කියන්නෙ..(ස)
ඇයි අනේ මේ ලංකාව ලෝකයේ සාමකාමීම රටනේද ??.(ස)
ගර්කින් කියන්නේ මොනවද..? අනේ දන්නේ නැති නිසයි අහන්නේ..දන්න කෙනෙක් කියන්නකෝ...(ස)
ගර්කින් කියන්නේ පිපිඤ්ඤා වර්ගයක්. එය සාධාරන ව්‍යාපාරයක්.මෙම පුද්ගලයා අනවශ්‍ය තැනක හිටියා නොව අනවශ්‍ය කරදරයක වැටී ඇති බවයි පෙනෙන්නේ....(ස)
ලෝකෙන් උතුම් රට...(ස)
එහෙම දෙයක් වෙන්ඩ බැ ලෝකයේ සාමකාමී රටනේ මේක.(ස)
ආසියාවේ ආශ්චර්‍යය කරා යන ගමනේදී මේ වගේ දේවල් වෙන්න පුළුවන්..(ස)
ඔක්කොම අදහස් දක්වලා තියෙන්නේ 2010න් පස්සේ ඉපදුනු අය වගේ...මේ වගේ අපරාධ නැත්තේ සුරංගනා කතාවල විතරයි...(ස)
හොඳම දේ තමයි එල්ලුම් ගස් ක්‍රියාත්මක කිරීම...(ස)
පෙරේරා ඒක නිසා කමක් නෑ නේද ?...(ස)
ඔබ හරි පෙරේරා මේකේ කමෙන්ට් කරන්නේ අත දරුවෝ ටිකක් වගේ මම දකින්නේ.(ස)
මම මේ ප්‍රදේශයේ ඉන්නෙ... මේ සිදුවීම සම්බන්ධ බොහෝ දේ දැක්කා.. මේ මැරුණ කෙනාට අවුරුදු අටක විතර පිරිමි ළමයෙක් ඉන්නවා. අවුරුදු 22 විතර පිරිමි ළමයෙක් සහ ගැහැණු දරුවකු සිටිනවා.. මේගොල්ලන්ගෙ දුක කාටවත් බලාගෙන ඉන්න බැරි තරම්.. මේ පළාතෙ බොහෝ අය සුරාව හා සූදුව වගේ දුරාචාරයන්ට ඇබ්බැහි වෙලා ඉනිනෙ..මේවාට නිසි නීතිමය වැඩපිළිවෙලක් සකස් නොවුනොත් තවත් මෙවැනි තත්ත්වයන් බොහොමයක් සිදුවන්නට ඉඩ ඇත..(නු)
අයියෝ. ඔබට නිවන් සුව (දී)
ලෝකයේ තියෙන සාමකාමීම රට ලංකාවයි..(ස)
”ලංකාව ලොව සාමාකාමිම රටයි”(ස)