ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය. ඔලිම්පික් කී‍්‍රඩා ඉතිහාසයේ මීටර 100 සහ 200 ඉසව් දෙකේම රන් පදක්කම් පිටපිටම දෙවරක් දිනූ පළමු කී‍්‍රඩකයා බවටද බෝල්ට් පත්විය. බෝල්ට් මීටර 200 ඉසව්ව තත්පර 19.32කින් නිම කෙළේය. ඉසව්වේ පදක්කම් තුනම ජැමෙයිකාවට හිමිවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝල්ට් ඔයා නියමයි...!!!!(ස)
අපි කොහොමත් දන්නවා උසේන් බෝල්ට් දිනන බව . අපේ උණුසුම් සුභ පැතුම්...(ස)
අනේ අපේ රටේ කවදා මේ වගේ කෙනෙක් බිහිවේවිද ?(ස)
සුභ පැතුම්...(ස)
අපේ රටේ බිහිවෙනකම් කියලා නිකන් ඉදලා හරියන්නේ නෑ...උත්සාහවන්ත වෙන්න ඕන...ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන.නැත්නම් ඉදිරියටත් ඔච්චර තමයි......(ස)
ජැමෙයිකාව නෙවෙයි ඉතියෝපියාවත් මේ වෙනකොට රන් පදක්කම් 2 අරගෙන තිබෙනවා. ඉතින් අපේ අයටත් රන් පදක්කම් ගන්න බැරි කමක් නැහැ. අවශ්‍ය වෙන්නේ කැපවීම, උත්සාහය,අධිෂ්ටානය සහ රාජ්‍ය අනුග්‍රහ පමණයි. හැබැයි, දේශපාලන කැපිලි දැම්මොත් නම් කවදාවත් මේ දේ ඉටුකරගන්න බෑ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ ගණනත් එක්ක සංසන්දනය කරනකොට වැඩිම නිලධාරීන් පිරිසක් ඔලිම්පික් තරඟයට යවල අපි දැනටම ඔලිම්පික් රන්පදක්කමක් අරගෙන තිබෙනවා . අපිට ලැබෙන්නේ ඔයවගේ ඒවා තමයි.(ස)
සුසන්තිකා ජයසිංහ තමයි අපේ බෝල්ට්. (නි)
සුභ පැතුම් !!! මගේ ප්‍රියතම ක්‍රීඩකයා ඔබයි..(ස)
සුභ පැතුම්..විශිෂ්ඨ ක්‍රීඩකයෙක්..(ස)
මගේ උණුසුම් සුභ පැතුම් ඔබට..(ස)