ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) පළමු දිනය වන අද (11) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල ලකුණු 34 කින් තිලාන් සමරවීර මෙහෙයවූ කදුරට වෝරියස් පිල පරාජය කිරීමට සමත් විය. බස්නාහිර පිල ඕවර 13 කදී කඩුලූ 3 ට 129 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 66, බ‍්‍රැඞ් හොජ් 27, කැමරන් බොර්ගස් නොදැවී 15, සොහෙල් තන්වීර් 31/3) ක`දුරට පිල ඕවර 13 කදී කඩුලූ 7 ට 95 (තිලාන් සමරවීර 24, තිසර පෙරේරා 35, තිලකරත්න ඩිල්ෂාන් 26/2)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි (දී)
නියමයි ශ්‍රී ලංකා (නි)
නියමයි ශ්‍රී ලංකා. (ත)
විශිෂ්ටයි (w)