ඕස්ටේ‍්‍රලියාවේදී අද (11) ආරම්භ වූ වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේශ‍්‍රී ලංකා යොවුන් පිල සහභාගි වූ පළමු තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 25 කින් පරාජයටපත්විය. මෙම තරගය බි‍්‍රස්බේන්හිදී පැවැත්විණි. බංග්ලාදේශය ඕවර 50 යේදී කඩුලූ 7 ට 249 (එනමුල් හක් 101, අසීෆ් අහ්මඞ් 84, සනිත ද මෙල්46/3)ශ‍්‍රී ලංකාව ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 224 (ජේසන් පෙරේරා 25, ඇන්ජලෝ ජයසිංහ 83,ළහිරු මධුසංඛ 48, සනිත ද මෙල් 21, එස්. සාර්කර් 10/3)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අනාගත ක්‍රිකට් තරු (දී)
ලංකාවෙ පාසල් ක්‍රිකට්වල තත්ත්වය තමයි මේකෙන් පෙනෙන්නෙ.....(නු)
මේකට සම්පුර්ණයෙන් වග කියන්න ඕනි කිරිකෙට් තේරීම් කමිටුව.(නු)
මේකට සම්පුර්ණයෙන් වග කියන්න ඕනෑ ක්‍රිකට් තේරීම් කමිටුවයි. (නි)
කමක් නැහැ පුතා.වැටි වැටි තමයි නැගිටින්න ඕනේ (දී)
අයියෝ සල්ලි (දී)