ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ අනිද්දා (12) පිරිමි මැරතන් තරගයට සහභාගි වීමට නියමිතය. මැරතන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලාංකික ලන්ඩන් වාසීන්ගෙන් කෙරෙන ඉල්ලීමයි. අගෝස්තු 12 දා පෙ. ව. 10. 30ට ට‍්‍රැෆල්ගා චතුරශ‍්‍රය අසලට එකතුවන ශ‍්‍රී ලාංකිකයන් සමග ඔබත් එකතුවන්න. මව්බිමේ ජයග‍්‍රහණය වෙනුවෙන් සැතැපුම් 27 ක දුරක් දුවන මේ දිරිය තරුණයාට ශක්තියක් වීමට ධාවනය පථය වටා පෙළගැසෙන්න. ධාවන මාර්ගය http://www.london2012.com/documents/general/london-2012-marathon-route-map.pdf (නි)
පළමු ස්ථානය ලබා ගැනීමට හැකිවේවා.. !!(නු)
මංගල, මට හිතුණු දේම ඔයත් පළ කරලා. ඒ ගැන සතුටුයි. (නි)
මම හිතනවා ඔයාට පළමුවැනි 10 දෙනා අතරටවත් එන්න පුළුන් වෙයි කියලා. හොඳ ක්‍රීඩකයෙක්..ජය වේවා ! (ස)
උණුසුම් සුබපැතුම් සහෝදරය.. අනිවාර්යෙන්ම මොහුට පුහුණු කරුවෙක් නැතුව ඇති.තවත් අනාත වුන ශ්‍රී ලංකික ක්‍රීඩකයෙක් විදිහට තනියම තරග බිමට එම ශක්තියක් කරගන්න. ලන්ඩන්වල සිටින ශ්‍රී ලාංකිකයින් ඔහුව දිරිගන්වනු ඇති. රටක් වශයෙන් සියලු අතින් පසු පසට යන මොහොතක අන් රටවල් අදිරියේ එක් පයක් වත් ඔබට අදිරියට ගැනීමට හැකියාව ශක්තිය ලැබේව කියල ප්‍රර්ථනා කරමි. (ස)
ජය වේවා !! (ස)
ඇත්තටම රටට ආඩම්බයක් කුරේ... දිනන්න කියලා පතනවා..!!(නු)
ඔබට තෙරුවන් සරණයි..පදක්කමක් දිනුවත් නැතත් ඔබ අපිට ආඩම්බරයක්... (ස)
ශ්රී ලංකා කොල්ලෝ හොඳයි කියලා පෙන්වමු..දුවන්න මල්ලී ....(ස)
නියමයි කුරේ (දී)
අපේ මව්බිමට කීර්තියක් ගෙනෙන්නට හැකි වේවා ඔබට තෙරුවන් සරණින්..! (නු)
ඔබට ජය ප්‍රාර්තනා කරමි.. !!!!.(ස)
මෙයා ගියේ කොහොමද දන්නේ නැහැ. (නි)
දුවන්න පුතා දුවන්න...සුභ පැතුම්..(ස)
දුවපන් කොල්ලෝ ලංකාවේ බඩු ගණන් යනවා වගේ. (නි)
සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! (නි)
ඔබට ජයෙන් ජය වේවා! (නි)
ඔබට ජයෙන් ජය ! (නි)
කුරේ කියනකොට මට මැරතන් කරු මතක් උනා.. කොහොම උනත් කුරේට ජය වගේම කරුටත් නිවන් සුව පතමු..!! (නු)
ඔබට ජය පතමි. (අ)
කුරේ ඔයාට ජය (අ)
කුරේ හොදට දුවන්න. මම වතුර බාල්දියක් තියාගෙන මග ඉන්නවා...!! (නු)
සුභ පැතුම්..!! (නු)
ඔබට ජයෙන් ජය! (නි)
ජය වේවා! අපේ රටට පදක්කමක් ගැනීමට ශක්තිය ලැබේවා! (නි)
රත්තරන් කොල්ලෝ, ලංකාවේ නම කියවන්න එක වරක් ලෝකයේ. (නි)