බලපත‍්‍රයේ සඳහන් ප‍්‍රමාණයට වඩා දෙගුණයක් පුපුරණ ද්‍රව්‍ය හැටන් රුවන්පුර ගබඩාවකින් රැගෙන ගිය දෙදෙනෙක් මස්කෙළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඇමෝනියම් කිලෝ 50ක්, පිපුරුම් කුඩු (කළු බේත්) කිලෝ 2, පිපුරුම් කාරක 50ක් මෝටර් ජෙල් කිලෝ පහක් ඇතුළු ද්‍රව්‍ය එහි විය. මේ ද්‍රව්‍ය නිකුත් කරනුයේ කළු ගල් වැඩපොළවලටය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ගල කඩන්න වෙන්න ඇති. (නි)
ඕක තමයි වෙන්නේ හොර වැඩ කරන්න ගියහම. (නි)
හැටන් පැත්තෙලු !!! .(ස)
ගබඩාවෙන් නිකුත් කළේ කොහොමද? ඒ උදවියට මෙවැනි දෙයක් නිකුත් කිරීමේදී තිබෙන නීතිරීති ගැන වැටහීමක් නැද්ද?අල්ල ගත්තු දෙදෙනා එක්ක ගබඩාවේ අදාල පුද්ගලයිනුත් අත් අඩංගුවට ගන්න එපායැ. (නි)