පුනරුත්ථාපන කඳවුරුවල සිටි බව කියන තරුණ කොටි සාමාජිකයන් 13 දෙනකු ඕස්ටේ‍්‍රලියාව බලා මුහුදු මගින් හොරෙන් යෑම සඳහා ලූණුවිල තුම්මෝදර නිවසක සිටියදී අද අලූයම සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.
ඕස්ටේ‍්‍රලියාවට ගිය පසු එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක් ගෙවීමට ඔවුන් පොරොන්දුවී සිටි බවද පොලිසිය පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වෙලාම සිංහලයාගෙ පුල්ලි මකන්න ඕනැ. සිංහලයා ඕනෑ දෙයක් කරනවා සල්ලි පෙන්නපු ගමන්. (නි)
පුනරුත්ථාපනය සහ පුනරුප්පත්තිය. (අ)
මේ වගේ ඔර්ජිනල් කොටි කැනඩාවටත් ඇවිත් ඉන්නවා. (ස)
මිනීමරු කොටින් පුනරුත්තාපනය කරන්න පෙර ඔවුන් කළ වැරදි වලට සිර දඩුවම් දී පසුව පුනරුත්තාපනය කළ යුතුයි. (නි)
අද ලංකාවේ මොනවද කරන්න තියෙන්නේ? මේ අහිංසක මිනිසුන්ට අපහාස කරන්න එපා, කොහෙද රස්සා තියෙන්නේ,කොහොමද ජීවත් වෙන්නේ,කොළඹට නැව් ඇවිත් වෙන රටවලට එන්න කිව්වොත් ,බලාගන්න තිබුණා මුළු ලංකාවෙම පවුල් කීපයක් ඇර අනෙක් හැමෝම රට දාල යන හැටි. (නි)
මරල දාන්න තිබ්බේ (දී)
පුල්ලි මකන්න කොච්චර හැදුවත් මෙයාලගේ පුල්ලි මකන්න බැහැ. (නි)
පුල්ලි මැකුවත් කොටියා කොටියමයි...(ස)
12000 ක් පුනුරුත්ථාපනය කරාලු නේද ?? (ස)
අයියෝ සල්ලි
කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ නේ..(ස)
යන අය විතරද අල්ලන්නෙ.. එතකොට යවන අයට වෙන නීතියක්ද?.(නු)
ඔය බොරුනෙ මෙයාලගෙ පුල්ලි මකන්න හැදුවට මැකිලා නැහැනෙ.. (නු)
මේ අයත් දෙන්නම් කාසි වලට නේද වැඩ...(ස)
කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා කතාවක් තියෙනවනේ.................(ස)
අයියෝ සල්ලි