ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල) පළමු දිනය වන අද (11) දෙවැනි තරගය ලෙස ක`දුරට වෝරියස් පිල සහ බස්නාහිර ක‍්‍රිකට් දන්ඩි පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර පිල ඕවර 13 තුළදී කඩුලූ 3 ක් දැවී ලකුණු 129 ක් රැස්කිරීමට සමත් විය. වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ ඉනිමක් ඕවර 13 කට සීමා විය. බස්නාහිර පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 39 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 66 ක් රැස්කිරීමට සමත් විය. බස්නාහිර පිල ඕවර 13 කදී කඩුලූ 3 ට 129 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 66, බ‍්‍රැඞ් හොජ් 27, කැමරන් බොර්ගස් නොදැවී 15, සොහෙල් තන්වීර් 31/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලිවල හැටියට තමයි ප්‍රහාරය. (ත)
කොහොමද වැඩ? (නි)