කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් ජයතිලක මහතා එක්සත් ජනතා නිදහස් සංධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිට අද අතුරු තහනම් නියෝග දැන්වීමක් නිකුත් කරමින් ලබන 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වීය. බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි රිමාන්ඩ් බාරයේ සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාපති සාරුව ලියනගේ සුනිල් තම සංධාන සාමාජිකත්වය තහනම් කළැයි ප්‍රේමජයන්ත මහතාට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ විනිසුරු එම නියෝගය කෙළේය. එහෙත් ඔහු පැතූ අතුරු තහනම ප්‍රතික්ෂේප විය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් මට්ටු වෙලා නැහැ වගෙයි. (නි)
මට නම් තේරෙන්නේ නැහැ මොනවද මේ වෙන්නේ කියල (දී)
තවත් සභාපති පතිකම දෙන්න තියෙන්නෙ (දී)
මෙවන් අය පක්ෂයෙන් නෙරපීම පක්ෂයේ අනාගතයට හොදයි. (නි)
එල්ලලා මරන්න ඕනේ (දී)
මතක හිටින දඩුවමක් දෙන්න (දී)
බලන්නකෝ තව ටික දවසකින් මොකද වෙන්නේ කියල (දී)
මේ අයට චන්දෙ ඉල්ලන්න දුන්නේ කව්ද (දී)
මේවා ඔක්කොම අපිව රවට්ටන්න කරන රගපෑම් වෙන්න බැරිද? (නි)
මේවා ඔක්කොම රගපෑම් අපිව රවට්ටන්න හදන කතා (දී)
වැරදි කරලා තව නඩුත් කියනවා , ලැජ්ජනැති කමනේ..? (ස)
විලි ලැජ්ජාවක් නැති මෙහෙමත් මිනිස්සු.(ස)