අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ‘යොවුන් ලෝක කුසලාන 2012’ හෙට (11) ඕස්ටේ‍්‍රලියාවේදී ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් තරග හතරක් අද ටවුන්ස්විල්, බි‍්‍රස්බේන් සහ සන්සයින් කෝස්ට් යන නගරවලදී පැවැත්වේ. සනිත ද මෙල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශයට එරෙහිව බි‍්‍රස්බේන්හිදී හෙට පළමු තරගයට සහභාගි වීමට නියමිතය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මෙයා බන්ගලාදේශයට පැරදුනා , නියමයි , ඔහොම යන් , පොඩි අයත් ලොකු අය වගේමයි.. (ස)
අපේ තරුණ ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම්! (නි)