අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ශූරතා කුසලාන තරගාවලියේ හැව්ලොක්ස් පිටියේදී අද (11) පැවැති තරගයේදී හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 42-15 කින් කන්ද උඩරට ලයන්ස් පිල පරාජය කිරීමට සමත් වූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට හැව්ලොක්ස් පිල ලකුණු 16-15 කින් පෙරමුණේ පසුවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් හැව්ලොක්ස්