බිබිල නාගල ශ්‍රී පියරතන කනිටු විදුහලේ සංවර්ධන කටයුතු ඇරැඹීමට ගිය අධ්‍යාපන නියෝජය ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා මුල්ගල නොතියාම ආපසු ගියේය. නව ගොඩනැඟිල්ලකට මුල් ගල් තියන්නට පැමිණියත් ප්‍රාථමික පාසල් හාර දහසේ වැඩ පිළිවෙළට මෙම පාසල ඇතුළත් කර නොගන්නැයි මාපියෝ නියෝජය ඇමැතිට කීහ. ඒ අනුව මුල්ගල නොතියා ඔහු පිටත්ව ගියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල්ගල තියන වැඩේ හොද මේසන් බාස් කෙනෙක් අල්ලලා කරන්න. මොකද ඇමතිවරුන් අතින් තියන මුල්ගල් වලින් ගොඩනැගෙන්නේ කීයෙන් කීයද? (නි)
මෙතුමා හොද කතිකයෙක්...!!(නු)
නියමයි. වීර්යවන්ත ජනතාවක්. මෙයාලව හැමතැනින්ම ප්‍රතික්ෂේප කරන්න ඕන.(නු)
අපේ ඇමතිලා වැස්සකටවත් පාසලකට ගිහිල්ලා නැද්ද මන්දා? අනේ මේ ඇත්තමයි, මම දන්නේ නැති නිසයි ඇහුවේ. (නි)
ලංකාවේ මේ මුල්ගල් කෝළම් තිබුණට දියුණු රටවල ඔයවගේ පිස්සු වැඩ නැහැ. (නි)
පාසලට මුල් ගලක් නැතිවුණු එකයි මේකෙන් වුණේ. (නි)
එහෙමනම් ඔය සල්ලි ටික බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දෙමුද? මවුපියන් වුවත් කැමති වෙයි ඒකට. (නි)
කොහොමද චන්ඩි පාට් එක. මෙහෙම නයකයෝනේ ඉන්නේ අපිට (දී)
ඉන්නකෝ, මම අහවලාට කියන්නම්කො. (නි)
ජනතාවට ජය වේවා! (නි)
අරුම පුදුම රටක්නේ මේක. (නි)
අපේ ඇමති අපට හොදයි..!!(නු)
සුනාමියක් එනවිට කලින් දැන ගැනීමට සතුන්ට ඉව ඇතිවා සේම පාසල් පද්ධතියට විනාශයක් ළගාවද්දී එය කලින් දැන ගැනීමට දෙමාපියන්ට ඉව තිබේ. (නි)
මුල්ගල් ගල්මුල් (දී)
හොද වැඩේ ඇමතියට. අපේ රටේ විතරයි මෙහෙම බොරු පුරසාරම් වැඩ තියෙන්නෙ. අපේ රටේ ප්‍රොජෙක්ට් එකට වැඩියෙන් සල්ලි යන්නෙ මුල්ගල් තියන්නයි ඔපනින් සෙරමනි වලටයි. පටන් ගත්තනම් ලොකෙට පරකාශෙ ගෙදරට මරගාතෙ වෙනව ෂුවර්. (දී)
ඡායාරූපයේ පේන විදිහට නම් පිටවෙලා තියෙන්නේ හොඳ මුඩ් එකකින් නොවෙයි වගේ. (නි)
මුල්ගල තිබ්බනම් මුල්ගලෙන් ගහන්න තිබ්බේ (දී)
දැන් නම් මිනුස්සු ටිකක් බුද්දිමත් වගේ (දී)
මිනිස්සු කරලා තියෙන්නේ මොලේ ඇති වැඩක් (දී)
ඇයි දෙමාපියො මුල්ගල තියෙනවාට විරුද්ධ? මෙයා පුවත්පත් මගින් ජනතාව දන්වන්ඩ. පාසල් හදනවට විරුද්ධ හේතුවක් තියෙනවාද? (ත)
මුල් ගලෙන් ගහන්න තිබ්බේ (දී)
තමන්ගෙ පාසලට ආදරේ ඇති ඒකයි..!!(නු)
ලංකාව ගැන නම් කියලා වැඩක් නැහැ..!!(නු)
නියමයිනේ..!!(නු)
අපි හරි පැත්තට යනවා වගේ දැනෙනවා..!!(නු)
හූ...හූ...හූ.... (නි)
මේ පුවත තව විස්තර සහිතව දැන ගැනීමට අවශ්‍යයි..!!(නු)
ජනතාවට අවශ්‍ය දේ කරන්න ඉගෙන ගත්තානම් හොදයි වගේ...!!(නු)
අපිටම හරියන කට්ටියක්...!!(නු)
ප්‍රාථමික පාසල් හාරදහසේ වැඩ පිළිවෙළට මෙම පාසල ඇතුළත් කර නොගන්නැයි මාපියෝ යෝජනා කලේ ඇයි? එයින් පාසැලට අයහපතක් සිදුවෙනවද? අනික ඔය බැනර් ඔසවාගෙන ඉන්න සියළුමදෙන දන්නවද තමන් විරුද්ධ වන හේතුව.නැතිනම් අදිසි හස්තයක් මෙම සිද්ධිය පසුපස ඉන්නවද?(නු)
වැඩේ ටික ටික යට යයි වගේ පේන්නේ. (නි)
දෙමව්පියෝ තමන්ගෙ දරුවන්ගේ පාසලට ආදරේ ඇති...!!(නු)
අනේ සාදු (දී)
නියමයි...!!
හොද වැඩක් මුල්ගල තියන්නෙ අද නමට ව්තරයි ඇත්තටම මම දැකපුදෙයක් තමයි අපේ රටෙ විතරයි මෙහෙම උත්සව තියන්නෙ මෙවගෙ දෙවල්වලට පුදුම සල්ලියක් නාස්ති කරනවා මුල්ගල තියන්නයි විවෘත කරනයි හොදට හොයලා බලන්න ඒකම දෙ කිදෙනෙක් විවෘත කරනවද කියලා...!!(නු)
තමන්ම කපාගත්තු වලනෙ.. මට සැක තව ටික දවසක් යනකොට මෙයාලට පාරෙ බැහැලා යන්න පුළුවං වෙයිද කියලායි..!!(නු)
දුවනවා . දුවනවා . අව මෙතන මුල්ගල් තියන්න (දී)
පාසැලට ගොඩනැගිල්ලක් නැතිවුණා ඒකෙන් මේකෙන්..!(නු)
ගොඩනැගිලි හදන්න නොදෙන දෙම්ව්පියො සිහියෙන්ද ඉන්නෙ දරුවන් ගස් යට ඉන්දවන්න වෙන්නැති හිතාගෙන ඉන්නෙ..!!(නු)
පාසල්වලට විශ්වවිද්‍යාලවලට පුදුම කාලයක් තමයි ලබලා තියෙන්නෙ.. දරුවන්ගෙ පාසැලට අධ්‍යාපනයට මොන දෙමව්පියොද අකමැති වෙන්නෙ.. දෙමාපියන් කෙලින් සිටිනවානම් දේශපාලනයට ඇගිලි ගහන්න ලැබෙන්නෙ නැහැ.. බොහොම හොදයි...(නු)
අධිජා්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද දන්නෙ නැහැ..(නු)
පාසලකට ගොඩනැගිල්ලක් හදනකොට කවුරුත් සතුටු වෙන්න එපායැ.. නමුත් ගමේ අය විරුද්ධ වෙන්නෙ මොකක්හොෝ නමුත් හේතුවක් ඇති..!(නු)