බිබිල රතුගල ආදිවාසී නායක සුදා වන්නියාගේ තනතුර දඹානේ දී රැස් වූ වරිග සභාවෙන් වසරකට තහනම් කළ බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තන් කියයි. ඔහු පොලිසියට බොරු පැමිණිලි කැර, ආදිවාසී ජනතාව කෙනහිල්ලට ලක්කරන බවත්, ගමට එන රජයේ නිලධරයන් බිය ගැන්වීමට ජනපති නම පාවිච්චි කරන බවත් ආදිවාසි නායක පවසයි. ‘කාටවත් මා ඉවත් කරන් බැහැ. නායකකමින් යන්නේ නැහැ‘ රතුගල සුදා වන්නියා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතුගල ලොක්කත් කැළෑ පොජ්ජේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට තමන්ගේ කැකුලෝ කැකුළියෝ ටික දාගෙන දැම්මම නායකකම සම්මත කරගෙනවද්ද? (නි)
අනේ මටත් පුළුවං නම් මේ වගේ තහනම් දාන්න.. මමත් අපේ නායකයන්ව සම්පූර්ණයෙන්ම තහනම් කරනවා..!! (නු)
අනේ චන්දිමා ඔයා ඔයපැත්තේ කෙනෙක් කියලා දැන්නේ මම දැනගත්තේ...(ස)
මේක අහලා මගෙ හදුන්පොත කී ගැහුණා ලුම්බිණි. (නි)
ඌරුවරිගේ වන්නිල ඇත්තා නම් නියම නායකයෙක්. (ස)
රටක් දියුණු වෙනකොට මේ අයත් සමාජගත කරන්න ඕන්... (ස)
‘කාටවත් මා ඉවත් කරන් බැහැ. නායකකමින් යන්නේ නැහැ‘ කැළැ පොජ්‍ජ නායක ඇත්තන්ට සිදාදි පොජ්‍ජ හූරලාටත් හැමදා කෙරුම් කොදුයි ! (දී)
රතුගල වන්නිල ඇත්තත් දැන් සුදුසුයි අපේ පාර්ලිමේන්තුවට.. (ස)
පරණ තරහක්ද දන්නේ නැහැ (දී)
මම කවදාවත් ඔය ගොල්ලො අතරේ පශ්න තිබුණා කියලා අහලා නෑනේ....(ස)
අනේ අහිංසක වන්නියේ කැළෑ පොජ්ජ. එයාලත් ඉවරයි වගෙයි. (නි)
ඔය ඇත්තොත් අපේ අය වගේ නායකකමට හරි පෙරේතයි වගේ...!!.(නු)
සමගියෙන් හිටියෙ ඒ අය විතරයි.. ඒ අයත් බෙදුණොත් ලංකාවම ඉවරයි..!!(නු)
දැං මේ දෙගොල්ල මරාගන්න කලිං විසදුමක් දෙන්න..!!(නු)
ආරියාවට ගේම ඇද්ද එකට රිටර්න් එකද ? (දී)
එහෙනම් අපි නායක පොජ්ජ ගෝමරි මැඩම් කෙනෙකුට දෙමුද? (නි)
මේක විජාතික කුමන්ත්‍රණයක් (දී)
අපොයි මෙයත් සමහර දේශපාලකයන් වගේ අයින් වෙන්න බැහැ කියනවනේ. වැද්දන්ටත් නරක පුරුදු බෝවෙලා වගෙය. (නි)
මේක ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක්.එයාලටම විතරයි විසඳගන්න පුළුවන්....(ස)
සුදු ඇඳුමක් දීලා පාර්ලිමේන්තුට යැවුවා නම් හරි. (නි)
කැලේ පොජ්ජත් පක්ෂ විපක්ෂ !! .(ස)
වැදි නායකයන්ට පමණක් නොවෙයි, අනෙක් නායකයන් සියල්ලටමත් රටම තහනම් කළා නම් තවත් හොදයි. (නි)
වැද්දොත් යූ.එන්.පී. වෙලා වගේ. (නි)
අයියෝ, එහෙත් පටන් අරන්ද? (නි)
ඔන්න තවත් හිට්ලර් කෙනෙක් ඇවිත් වගේ...(ස)
වැද්දන්ටත් විනයක් තිබෙන බව අහන්න සතුටුයි. (නි)
ඔජේ ඔජායේ ඕජේ ඔජායේ.... (නි)
වන්නියාට ඔය භාවිතාව හුරු වුනේ කාගෙන්ද කියලා හිතාගන්න පුළුවන්. වැදි සමාජය ගැන ආඩම්බරයකුත් අපි ගැන ලැජ්ජාවකුත් හිතෙනවා. අපි අතරේ ඉන්න මේ ජාතියේ අය ගෙදර යවන්න අපේ අයට කවදා දහිරිය ලැබේවිද..?.(ස)
මේ තරම් කාලයක් ප්‍රශ්නයක් නැතිව හිටියේ වැදි ජනතාව විතරයි..දැන් එයාලත් පටන්ගෙනද ??.(ස)
රතුගල ඇත්තන්ටත් සිදාදියේ හූරන්ගේ ලෙඩ බෝවෙලාද කොහෙද? (නි)
දැන් වැද්දනුත් හරිම දියුණුයි. හරියට සිදාදියේ අය වගෙයි. (නි)
මෙයා අපේ කට්ටිය ආදර්ශෙට අරන්ද කොහෙද? (නි)
අපේ ඇත්තන්ටත්, රටේ මහත්තැන්ලාගේ නායක පොරබැදිල්ල බෝවෙලා වගේ. (නි)
ඌරුවරිගේ වන්නියල ඇත්තන් ආදිවාසී නායකයකු වුවත් ඔහු තුල ඇති ජන නායකත්වයේ උදාර ලක්ෂණ අපේ දේශපාලක නායකයන් හට ආදර්ශයකි. වන්නියල ඇත්තන් කටයුතු කරන්නේ තමන්ගෙ පොදු ජනතාවගේ මතයන්ට අනුකූලව. වැරදි කාරයන් රකින්න ඔහුට උවමනාවක් නැහැ. (නු)