ත්‍රිකුණාමල හා පුල්මුඩේ දිස්ත්‍රික් මායිමේ පිහිටි තෙන්නමරවාඩියේ ඡන්ද මධ්‍යස්ථාන වසර තිහකට පසු සැප්තැම්බර් 8 වැනි දා නැගෙනහිර ඡන්දය වෙනුවෙන් විවෘත කරන බව ත්‍රිකුණාමලය සහකාර මැතිරණ කොමසාරිස් නාලක රත්නායක මහතා කියයි. තිරියායේ සිට කිලෝ මීටර් 20ක් පමණ ඈතින් පිහිටි මේ පළාතේ ඡන්ද දායකයන් 522 දෙනෙක් ලියා පදිංචි වී සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන්ද පොළ වවුල් පොළක් නොකර හවුලේ ගොස් තම තමාගේ කැමැත්ත මනාපය තුන්කල් බලා ලබා දීමට මෙම ජන්ද දායක වෙළෙන්දන් ක‍්‍රියා කර උපරිම ලාභය ගන්න බලන්න. එතකොට තමයි උතුරට උතුර උතුරා කිරි උතුරන්නේ. (ස)
අවම දේපළ සහ ජීවිත විනාශයකින් මෙම ඡන්දය අවසාන වේවා! (නි)