ජැමෙයිකානු සහය දිවීමේ කණ්ඩායම නව ලෝක වාර්තාවක් ද සමගින් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 4-100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (12) අලූයම පැවැති මෙම ඉසව්ව උසේන් බෝල්ට් ප‍්‍රමුඛ ජැමෙයිකානු ක‍්‍රීඩකයෝ තත්පර 36.84 කින් නිම කිරීමට සමත් වූහ.
නෙස්ට කාටර්, මයිකල් ෆාටර්, යොහාන් බ්ලේක් සහ උසේන් බෝල්ට් රන් පදක්කම් ලාභි ජැමෙයිකානු සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළහ.
එහි රිදී පදක්කම ඇමරිකාවට (තත්. 37.04) සහ ලෝකඩ පදක්කම ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටුබැගෝ (තත්. 38.12) යන රටවල් හිමිකර ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd