තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය රජය විසින් පත් කරනු ලැබීය. සභාපති තිලක් කොල්ලුරේ අධ්‍යක්ෂ ලෙස සුසන්ත සිල්වා ,හෑන්ස් විජේසුරිය, නලීන් පැටිකිරි කෝරාල වේ
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට අපේ ඇමතිතුමා මාරු නොකෙරුවේ. (නි)
එතකොට හිටපු කට්ටිය? (නි)
පරණ අය ට මොන තනතුරුද දීලා තියෙන්නේ? (නි)
පියදාස මයාට පිස්සුද? මෙය ලංකාව බව දන්නේ නැද්ද? (නි)
එතකොට පරණ අයට දුන්න අලුත් තනතුරු මොනවාද? (නි)
මේ කට්ටියත් ඉක්මනින් පොහොසත්වෙන මාර්ග වලට යොමු වේවිද ??.(ස)
මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු..... (ස)
හිටපු කට්ටියට මොකද වෙන්නේ . උසස්වීමක් ද...? (ස)
මේ අයට තෙලේ වැඩි වෙලාද දන්නෑ... (ස)
මල්ලී පරණ අයට තානාපති කම් (චින්තනේ) (දී)
අයියෝ සල්ලී....(ස)
කාවද මේ රවට්ටන්න යන්නේ? (නි)
පරණ මුණු ටික කෝ (දී)
මුහුණු මාරු උනාට වැඩක් නැ, ආකල්ප වෙනස් වෙන්න ඕනේ (දී)
කව්රු ආවත් එකයි (දී)
දැන්වත් බාල වැඩ නොකර ඉදීවිද...?(ස)
ඉන්දියාවේ වුණානම් පළමුවෙන්ම ඉල්ලා අස්වෙන්නේ ඇමතිතුමායි. (නි)
තෙලේ බලේ පරණ අය ඉවතට නව මුහුණු පෙරට ..... '' තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබොයියා බොල කොබෙයියා '' (ස)
පාලන අංශයත් වෙනස් මුහුණුවරක් ගන්නවානම් හොඳයි..(ස)
ඕකට තමයි කියන්නේ පයේ බරවට පිට කරේ බෙහෙත් බදිනවා වගේ කියලා... (ස)
අලුත් අය පරණ අයව දන්නේ නැත්නම් හේඳයි... (ස)
දැන් ඉතින් ඕක අමතක කරලා දාවි. ඊළඟට ඉන්නේ අලුත් අයනේ..වෙච්ච පාඩුවත් යට ගැහේවි.. (ස)
පරණ මුණු ටික දැන් පිටරට (දී)
ඇයි එතකොට රජයේ මුදල් රෙගුලාසි ඇමතිතුමාලට වලංගු නැද්ද? (නි)
හිටපු කට්ටියට උසස් වීම් ලැබුණද? (නි)
ඉස්සෙල්ලාම අයින් කරන්න ඕන කවුද කියලා දන්නවද ?? (ස)
හිසරදයකට කොට්ටෙ මාරු කරලා හරියන්නේ නෑනේ...(ස)
මෙතුමලාගේ වැඩ කොහොම වෙයිද දන්නේ නැහැ නේද? (නි)
බාල ඛණිජ තෙල් සාම්පල් පරීක්ෂාවට එහෙ මෙහේ ගෙනියන කොට මාරු කරනවද කියල පොඩ්ඩක් බලන්න කියන්න හොඳේ. නැත්තං මේ ගොල්ලොත් ඉවරයි.එතන තමයි සෙල්ලම තියන්නේ.(ස)
නෑ නෑ පාලිත මේ රටේ මිනිස්සු තනිකර කරන්නෙ පිස්සුවැඩ..!!(නු)
හංස මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)
එතකොට පරණ අයට දඩුවම් නැද්ද ?? (ස)