මීටර 110 කඩුලූ පැන දිවීමේ (පිරිමි) ඉසව්වේ ලෝක වාර්තාවට (තත්පර 12.87) හිමිකම් කියන කියුබාවේ ඩැරන් රොබ්ලස්ට ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ අවසන් මහ තරගයෙන් ඉවත්වීමට සිදුවිය. ඒ ඔහු පාදයේ ආබාධයකට ලක්වීම නිසාය.
රොබ්ලස්, අවසන් තරගයපළමු ක‍්‍රීඩකයන් තිදෙනා අතර ඉදිරියෙන් ධාවනයේ යෙදෙමින් සිටියදී මෙම ආබාධයට ලක්විය. ඔහු බීජිං ඔලිම්පික් උළෙලේද එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් ක‍්‍රීඩකයාවේ. ඒ අනුව මෙවර ක‍්‍රීඩා උළෙලේ රන් සහ රිදී පදක්කම් දෙකම ඇමරිකාවට හිමිවිය.
පළමුවරට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකට සහභාගිවු ඇමරිකාවේ ආරිෂ් මෙරීට් (තත්පර 12.92) රන් පදක්කම දිනාගත් අතර මෙම ඉසව්වේ ලෝක ශූරයකු වන ඇමරිකාවේ ජේසන් රිචඞ්සන් (තත්පර 13.04) රිදී පදක්කම දිනා ගත්තේය. ජැමෙයිකාවේ හැන්ස්ලි පර්ච්මන්ට් (තත්පර 13.12) ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd