වව්නියාව බන්ධනාගාරයේ සිරකරුවන් විසින් ප‍්‍රාණ ඇපයට ගැනුණු බන්ධනාගාර නියමකයන් මුදාගැනීමෙන් පසු රාගම රෝහලට මාරු කර යැවූ කොටි සැකකරු යාපනයේ මරියදාස් හේවිස් රොක්සාමි (27)අද මියගිය බව රෝහල් ආරංචි කියයි. මෙම සිද්ධියෙන් පසු මියගිය දෙවැනි රැඳවියා ඔහුය. වව්නියාව බන්ධනාගාර කැරැල්ල වූයේ ජූලි 28 වැනිදාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් කොටි පැටවුන් හටත් මෙම ඉරණම ඉතා ඉක්මණින් ළගා වේවා කියලා මම දෙවියන්ගෙන් ඉල්ලි සිටිනවා! (නි)
ඒක හොඳයි....(ස)
ඇති යන්තම් ...නැත්නම් තවත් ජීවිතහානි වෙන්න ඉඩ තිබුණා....(ස)
අනේ හොදයි......අනේ හොදයි......වසන්ගතයේ තවත් එක වයිරස් එකක් ඉවරයි...ඔහොම වෙලාවත් ඔය වසන්ගතය ඉවර වෙනවනම් ලොකූ දෙයක්........(ස)
නියමයි. (නි)
අනේ හොදයි කොහොම කොහොම හරි ඔය ඉතුරුවෙලා තියෙන විසබීජ ටිකත් මොනවා කරලාහරි අයින් වෙනවනම් හොදයි....(ස)
ඔහු එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් පමණයි. නිරායුධ මිනිසෙක් හිර ගෙදරදී මරා දමා එයින් සතුටු වීමට පුලුවන්ද ? තවමත් ජාති වාදී මඩ ගොහොරුවේ සිටින අප හට අපේ දරුවන්ට දෙන්නට ඇත්තේ තවත් ජාතිවාදී යුද්ධයක් පමණද?. තවත් මවකට පියෙකුට ආදරණීය පුතෙක්, බිරිදකට ආදරණීය ස්වාමියෙක්, දරුවෙකුට අදරනීයේ පියෙක් නැති වීම ඔවුන් කෙසේ දරාගන්නද?(නු)
චරිත්ගෙයි රෝෂනගෙයි ප්‍රතිචාර නියමයි. (නි)
මොහුට විරුද්ධව කිසිම චෝදනාවක් ඉදිරිපත් කරලා නැහැ. මෙයාව කොටි බලෙන් අරන් ගිහින් තිබුණා නම් මොකද කියන්නේ? මෙයාව මරපු එක හොඳයි කියනවනම්, කේ.පී, කරුණා, පිල්ලෙයාන් ගැන මොනවද කියන්නේ? එතකොට අර මිනීමරපු කොටි පුනරුතාපනය කරලා නිදහස් කරපු එක ගැන මොකද කියන්නේ?. ජාතිවාදයෙන් වල්මත් වුණහම කියන්නේ මොනවද කරන්නේ මොනවද තමන්ම දන්නේ නැහැ. අපේ රටේ බහුතරය ජාතිවාදී නැහැ. නමුත් ජාතිවාදී සුළුතරයෙන් රටට සිද්ධවෙන හානිය ඉතා විශාලයි. (නි)
මේක හොද වැඩක් කියලා කියන්න එපා.. එක එල්.ටී.ටී.ඊ සැක කරුවෙක් මැරුණ කියන පුවත ලෝකයේ තවමත් ලංකාවෙ දෙමල ජනතාට අසාධාරණයක් සිදුවෙනවා යැයි ප්‍රචාරණය කරන අයට හොද පුවතක් වෙනවා..!! (නු)
මිනිහෙක් මැරුනම හොඳයි කියන්නේ මිනිස්සුද ??(ස)
මිනී මරපු අය මැරුණම හොදයි කියන්නේ නැතිව දුක් වෙන්නද මේ අය කියන්නෙ...?(නු)
බරපතල චෝදනා තිබෙනවානම් අත්අඩංගුවේ ඉන්නකොට මරණ එක හරියි කියලද කියන්නේ? (නු)
බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අනුව උතුරු නැගෙනහිරට පොලිස් බලතල සහිතව වෙනම පාලනයක් එදා දුන්නා නම්, මේ වගේ අමානුෂික මරණ සිද්ධ වෙන්නේ නැහැ. (නි)
සමන් සහ නන්දික, බොරුවට ජාතිවාදේ ගැන කියලා කෑ ගහන්න එපා. වවුනියාව බන්ධනාගාරයේ කිසිම අහිංසකයෙක් හිටියේ නැහැ. හිටියේ බරපතළ චෝදනා තියෙන අය. (නි)
බන්ධනාගාරයට යන්නත් බයයිනේ. (නි)
ඕවා අපිනම් දන්නේ නෑ. (ස)
ප්‍රවීන්, මොනවද අනේ අපි නොදන්න ඔයා දන්න බරපතල චෝදනා?
මට නම් සැකයි මේ ප්‍රතිචාර දාලා තියෙන්නේ ලාංකිකයන්මද කියලා. (නි)
අවුරුදු තුනකට ඉහත යුද්ධයේදී මැරෙන්න හිටිය අයෙක්. (නි)
හොද වැඩේ. (නි)
ලෝකෙම සාමකාමී රටේ මෙහෙම වෙන්නේ ඇයි...(ස)
මේ වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නන් හටද මෙම ඉරණමම අත්කර දියයුතුයි. මෙම මරණය වෙනුවෙන් අපගේ බලවත් සතුට! (නි)