ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී (එස්.එල්.පී.එල්.) ඌව පිලේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් සහභාගි නොවේ.
එස්.එල්.පී.එල්. තරගාවලියට ක‍්‍රිස් ගේල් සහභාගි නොවන්නේ දැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් අද (8 වැනිදා) කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ගේල් ආබාධයකට ලක්ව ඇති බවත් සහභාගිත්වය පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවත්ය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රේක්ෂකයෝ වශයෙන් ලොකු පාඩුවක්.. එස්.එල්.පී.එල්. එකට ලොකු අඩුවක් වෙයි.. අනිත් අතින් ලංකාවෙ තනතීරුවට හුරුවෙන්න තිබුණ ලොකුම අවස්ථාවක් ක්‍රිස් ගේල්ට්ට නැතිවුණා..!!(නු)
විදෙස් පිතිකරුවන්ගෙන් මම ආසම පිතිකරුවා ගේල්. ඔහුගේ පිතිහරඹය ලස්සනයි. (නි)
මේ කට්ටියගේ කතා විතරයි.. අන්තිමට ලංකාවෙ කට්ටියම විතරක් එස්.එල්.පී.එල් සෙල්ලම්කරයිද දන්නෙ නැහැ..(නු)
ගේල් නැත්නම් වැඩක් නැ අප්පා....(ස)
ගේල් නැත්නම් කපුගෙදර දම්මලා සෙල්ලම් කරවමු...එල නේද ??(ස)
ගේල් නැත්නම් වැඩක් නෑ තමයි...,ලංකාවේ කට්ටිය ගහනවානම් තව මොනවා බලන්නද ? .ඊයේ පෙරේදා දැක්කනේ අපේ අයගේ වැඩ (ස)
අමිත් නියමයි ඔයාගේ කතාව...(ස)
අපි උපුල් තරංගව දාමු ,20/20 ට නිටම බැට්මන්...(ස)