ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයය දින නියමයක් නැතිව වැසූ බව උප කුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් පවසයි. පසුගිය අට වැනි දා සිට සිසු වර්ජනයක් ද පැවැතියේය. තමන් පරිපාලනයට එරෙහිව විරෝධය දැක් වූ බව සිසුහු කියති. සරසවි බිම මාධ්‍යයයට ද තහනම් කැර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි... හොදට තිබ්බ එකම කැම්පස් එක (ස)
සල්ලි තියනව නම් කඩෙන් ගන්න පුලුවන් එකේ කැම්පස් මොකටද උපාධි ගන්න ..වහමු වහමු...(ස)
සරසවි වලට ඉමක් නැති අවුල්....(ස)
පාසල් නිවාඩු නිසා සරසවියත් වහන්න ඔය දෙකම සදහටම වහලා අපේ ඈයෝ යවන්න පිටරට සරසවි වලට වියදමත් අඩුයි අනිත් එක රට උපාධි හරියට රට දෙල් කොස් වගේ අධ්‍යාපනයට වියදම් කරන මුදල් ද ඉතිරියි (වි)
ඕකට යන්නත් අවුල්, ගියත් අවුල්...(ස)
දැන් කැම්පස් යන්නේ ඉගෙනගන්නවට වඩා විලාසිතාවකට .හැමතැනම රන්ඩු .නිදහස් අධ්‍යාපනයක් කවදා එයිද මන්දා....(ස)
මාර වැඩේ නේ...................(ස)
ජනාධිපතිතුමා බදුල්ලේ D. C .C රැස්වීමේදී කිව්වේ හොදම සරසවිය ඌව වෙල්ලස්ස බවයි.එපාර මොකද මේ උනේ ........? .(ස)
මමනම් ප්‍රයිවට් ඉගෙන ගන්නවා..(ස)
සේරම දේවල් අවුල් වේගන යන්නේ මොකද දන්නේ නෑ..අපිට කවදාවත් දියුණු වෙන්න බැරි වෙයිද ?? (ස)
කිසිම කරදරයක් නැතුව තිබුණු එකම කැම්පස් එකට වෙච්ච දෙයක්... (ස)
අව්රුද්දෙන් බාගයක්ම වහලනේ (දී)
මමත් පේරාදෙනිය කැම්පස් එකේ සිසුවෙක්..අනිවාර්‍යයෙන්ම ඔතන අන්තරේ ඇති....තවත් පේරාදෙණියන් බදුල්ලේ බිහිනොවේවා.. (ස)
ලංකාවේ විශ්වවිද්‍යාල එහෙම තමයි. (දී)
අයියෝ ..යසට තිබුණ අපේ බදුල්ල ටවුන් එකත් ඉවරයි... (ස)
දෙයියනේ ඉගෙනගෙන තියන අමාරුවක්, මේකද නිදහස් අධ්‍යාපනය කියන්නේ..(ස)
අනේ මන්දා හොඳට තියෙන කැම්පසුත් ප්‍රශ්න ඇති කරවලා වහලා දානවා.(ස)
අමිල ඔබ හරි .. ගියත් අවුල් නොගියත් අවුල් ..හොඳම දේ ප්‍රයිවට් ඉගෙන ගන්න එක..(ස)
මෙතන ඇත්ත කියවිලා නෑ. ඇත්ත තමයි, තවමත් ලංකාවේ හොදම විශවවිද්‍යාලය ඌව වෙල්ලස්ස තමයි. ශිෂ්‍ය කැලබිමට හේතුවුන කරුනු සියල්ලම පරිපාලන ගැටලු මිස දේශපාලන ගැටලු නෙවේයි. එම කරුනු විශ්ව විද්‍යාල පරිපාලනය විසින් පිලිගනිමට අකැමති වුවත්, ඉහල බලධාරින් විසින් ශිෂ්‍ය ගැටලු සාධාරණ බව හදුනාගෙන එවා විසදන බව පවසා ඇත. ඌව වෙල්ලස්ස විශවවිද්‍යාලය කෙටි කාලයක් තුල නැවත අරිනු ඇත. එම විශවවිද්‍යාලය වැසිම හා අනෙකුත් විශවවිද්‍යාලය වැසිම අතර කිසිදු සම්බන්දයක් නැත.ඌව වෙල්ලස්ස විශවවිද්‍යාලය සිසුන් කිසිදු දෙපලකට හානි කර නැත, පොලිසිය සමග ගැටුම් ඇතිකර ගෙන නැත. මෙය හුදෙක් බොහෝ කාලයක් පැවති පරිපාලන ගැටලු වලට විසදුම් ලබා ගැනිමට දැරු උත්සහයක් පමනක් බව දැන ගන්නට ලැබී ඇත. (දී)