ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර 100 කඩුලූ පැන දිවීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම ඕස්ටේ‍්‍රලියාවේ සැලී පියර්සන් (තත්පර 12.35) නව ඔලිම්පික් වාර්තාවක්ද පිහිටුවමින් දිනාගත්තාය. පියර්සන් මෙම ඉසව්වේ ලෝක ශූරියද වෙයි.
පියර්සන්ගේ මෙම දස්කම හමුවේ බීජිං ඔලිම්පික් උළෙලේ රන් පදක්කම්ලාභිණී ඇමරිකාවේ ඩෝවන් හාපර්ට රිදී පදක්කමෙන් සෑහීමට සිදුවිය. ඇමරිකාවේම ක‍්‍රීඩිකා කෙලී වීල්ස්, ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි සැලී..අපිට ආඩම්බරයි.... (ස)
සොනික් නැද්ද ?? (ස)
නියමයි සැලී. (නි)
මේ අර සොනික්ගේ නෝනා නේද?? .(ස)