වයඹ ඇමැති සන්ධ්‍යා කුමාර ඉවතට - අලුත් ඇමැති පියසිරි රාමනායක
වයඹ පළාත් සමුපාකාර සංවර්ධන, වෙළද, ඉඩම්, විදුලි බල හා බලශක්ති, ක්‍රීඩා හා යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු, කලා කටයුතු සහ තොරතුරු තාක්ෂණ ඇමතිවරයා ලෙස පියසිරි රාමනායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.