පෙළපාළි නැවැත්වීමට බැරිවීම ගැන කරුණු විමසයි පළාත් පාලන මැතිවරණය සඳහා පළමු අධියරේ නාමයෝජනා භාර ගත් අවසන් දිනයවූ සිකුරාදා නීති විරෝධී පෙළපාළි පැවති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කිහිපයක් ලැබී තිබේ. 19 December 2017
වයිබර් තාක්ෂණයෙන් සාමාන්‍ය පෙළ ලියූ සිසුවා ගැන පරික්ෂණයක් අනුරාධපුර විදුහලක සාමාන්‍ය පෙළ සිසුවකු අද(18) පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයේ වයිබර් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ පිළිතුරු සැපයූ බවට ලද පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 18 December 2017
පුංචි ඡන්දය පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(18) පැවසීය. 18 December 2017
ලලිත් වීරතුංග පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද(18) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය. 18 December 2017
උල් ආයුධ තොගයක් සමග 11ක් සැකපිට විවිධ වර්ගයේ තියුණු ආයුධ රැගෙන ලොරි රථයකින් ගමන් කළ පුද්ගලයින් 11 දෙනකු බණ්ඩාරවෙල නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 18 December 2017
හොරණ ශ්‍රීලනිප නාමයෝජනා පත්‍ර පැහැරගත්තැයි පැමිණිල්ලක් හොරණ ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නාම යෝජනා පත්‍රය අද රාත්‍රී කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී තිබේ. 17 December 2017
තේ ගැටළුව ලිහන්න නිලධාරීන් පිරිසක් රුසියාවට ශ්‍රී ලාංකික තේ සඳහා රුසියානු රජය පැනවූ තහනම ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ තේ පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක් එරටට යෑමට නියමිතය. 17 December 2017
බැංකු කාඩ් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බැංකු ඉදිරිපිට තිබෙන සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කරන ගනුදෙනුකරුවන්ගේ කාඩ්පත් ලබාගෙන ඒවායින් භාණ්ඩ මිලදී ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 17 December 2017
තැපෑලත් වර්ජනයකට සැරසෙයි තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රිමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා තැපැල් සේවා සංගමය අවධාරනය කරයි. 17 December 2017
අලුත්වැඩියා කළ මාර්ගය දින කිහිපයකින් ගිලා බසී. රජයේ මුදල් රුපියල් කෝටි ගනණක් වියදම් කර අවස්ථා කීපයකදීම අලුත්වැඩියා කරන ලද බදුල්ල පගරගම්මන හරහා මහියංගණ දක්වා වූ ප්‍රධාන මාර්ගය ගිලා බැසීමට ලක්ව ඇත. බදුල්ල සිට මහියංගනය වෙත යාමට ඇති කෙටිම මාර්ගයයි. 17 December 2017
බහින්බස්වීමකින් හිමිනමක් ඇතුළු දෙදෙනෙක් රෝහලේ පුද්ගලයෙකු සමග ඇති වූ බහින්බස් විමක් දුර දිග යාමෙන් හිමිනමකට සහ තවත් ගිහි පුද්ගලයන් දෙදෙනෙකුට කැපුම් තුවාල සිදු කිරිම හේතුවෙන් හිමියන් සහ අනික් දෙදෙනා මේ වන විට රෝහල් ගත කර ඇත. 17 December 2017
විදුලිසැර වැදී අයෙක් රෝහලේ අධි බලැති විදුලි රැහැණක් මතට නැමී තිබූ ගසක අත්තක් කැපීමට ගිය මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පුද්ගලයෙකු අද (17) උදෑසන විදුලිසැර වැදීමෙන් බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇත. 17 December 2017
මාතලේ පොත් බෙදාදීමක් මැතිවරණ කොමිසමේ නියමයෙන් නවතී මාතලේ ප්‍රදේශ කිහිපයක අඩු ආදියම්ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීමේ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝගයෙන් නතර කළ බව පොලිසිය කියයි. 16 December 2017
ගෝඨාට එරෙහි අතුරු තහනම දිගුවෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ලබන ජනවාරි 25 වැනිදා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (15) අතුරු තහනම් නියෝගය දීර්ඝ කළේය. 15 December 2017
ශි‍්‍රයාණි විජේවික්රමට පළාත් සභා රාජ්‍ය ඇමැති පුටුවක් පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශි‍්‍රයාණි විජේවික්‍රම මහත්මිය අද (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නාය. 15 December 2017
නගර සභා 3 කින් - ප්‍රාදේශීය සභා 3 කින් පොහොට්ටුව කැපෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව, වැලිගම නගර සභාව සහ පානදුර නගර සභාවටත් බදුල්ල, මහියංගනය සහ අගලවත්ත ප්‍රාදේශීය සභා සඳහාත් ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රද විවිධ කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු බව ඒ ඒ දිස්ත්‍රික්ක භාර තේරීම් භාර නිලධාරීහු පැවසූහ. 14 December 2017
රංජන්ට එරෙහි නඩුවේ විද්‍යුත් මාධ්‍ය සාක්කි ඉල්ලයි විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත බවට සමාජ සවිබල ගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය ඇතුලත් ශ්‍රව්‍ය දෘශ්‍යපට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ විද්‍යුත් මාධ්‍ය ආයතනයට අද(14) නියම කළේය. 14 December 2017
පොහොට්ටුව මහරගමින් හැළෙයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම මහ නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වී ඇතැයි එම පක්ෂ ආරංචි පවසයි. 14 December 2017
හිටපු අලියෙක් කෙසෙල් ඇවරියෙන් ඉල්ලයි හිටපු එජාප මහ ඇමැති එම්.එස්.අමරසිරි පුත් හිටපු මන්ත්‍රී උපාලි අමරසිරි මහතා ගාල්ල දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමක් වන එක්සත් ජනතා නිදහස් පෙරමුණෙන් (කෙසෙල් ඇවරිය ලකුණින්) නාමයෝජනා බාර දුන්නේය. 14 December 2017
කින්නියාවේ සිසුන් 15 කට සාපෙළ අයැදුම් පත් නෑ ත්‍රීකුණාමලය - කින්නියා ප්‍රදේශයේ දරුවන් 15 දෙනකුට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සදහා අයදුම් පත්‍ර ලැබී නොමැති බවට පොලිස් හදිසි ඇමතුම් අංක 119ට තොරතුරක් ලැබී ඇතැයි පොලිස් ආරංචි පවසයි. 14 December 2017
ගුවන් යානා ඉන්ධන තොගයක් පළමු පරීක්ෂණයෙන් අසමත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්දියාවෙන් ගෙන්වා ඇති ගුවන් යානා ඉන්ධන තොගයක් පළමු තත්ත්ව පරීක්ෂාවේදී අසමත් වී ඇති බව වාර්තා වේ. 13 December 2017
තෙල් වර්ජනයක අවදානම යළිත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට ලබාදීමට රජය තීරණය කළහොත් ඕනෑම අවස්ථාවක වැඩ වර්ජනයකට යාමට සූදානම් බව ඒකාබද්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පවසයි. 13 December 2017
දුම්රිය වර්ජනය අවසන් දුම්රිය වර්ජකයින් හා කැබිනට් අනු කමිටුව සමග අද(13) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. 13 December 2017
සේවය හැරගියැයි ලිපි බාර නොගත් බව කියති දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසු මෙතෙක් සේවයට වාර්තා නොකළ දුම්රිය වෘත්තීය සමිති නායකයින්ට සේවය හැරගියා සේ සලකන ලිපි නිකුත් කර ඇතත් ඒ කිසිදු ලිපියක් බාර නොගෙන ප්‍රතික්ෂේප කළ බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 12 December 2017
මන්ත්‍රීන් ඇවිත් නෑ - ව්‍යවස්ථා සභාව විනාඩි 4 යි පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පෙරවරුවේ පැවැති ව්‍යවස්ථා සභා රැස්වීම විනාඩි හතරකින් අවසන් කෙරිණි. 12 December 2017
සිසුන් ගැන සිතා සේවයට එන්නැයි ජනපති ඉල්ලයි අධ්‍යපන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින පාසල් සිසු දරුවන් සහ පොදු මහජනතාව පත්වී සිටින අපහසුතාවයන් සැළකිල්ලට ගෙන සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්රිය රියදුරන් ඇතුළු සියළුකාර්ය මණ්ඩල වලින් ඉල්ලීමක් කරයි. 11 December 2017
දුම්රිය අධීක්ෂණ කළමණාකරුවෝ වැඩට එති දුම්රිය වැඩවර්ජනයට එක්වී සිටි දුම්රිය අධීක්ෂණ කලමනාකරුවන්ගේ සංගමයට අයත් සියලු සංගම්වල සියලු සාමාජිකයන් අද (11) දින සේවයට වාර්තා කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය. 11 December 2017
ජාතික නිදහස් පෙරමුණේ තිදෙනෙක් ශ්‍රීලනිපයට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර යන මහත්වරු අද(11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ. 11 December 2017
දුම්රිය කොන්ත්‍රාත් සේවකයින් සේවයට කැඳවයි දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත. 11 December 2017
දුම්රිය වර්ජනයත් - සාකච්ඡාත් දිගටම වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය අද(10) සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් රැසක් දැඩි අපහසුතාවයට ලක්විය. 10 December 2017
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026