(ඉන්දිකා රාමනායක)
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලා කා හබරකඩ වසන්ත නැමැත්තා පැහැරගෙන ගොස් තිබු රන් භාණ්ඩ රන් මාල් 74 ක් මීට මද වෙලාවකට පෙර හබරකඩ ප‍්‍රදේශයේ දී පොලිසිය සොයාගෙන තිබුණි.
හබරකඩ වසන්ත නැමැත්තාගේ හිතවතකුගේ නිවස ඉදිරිපිට මේවා වළ දමා තිබියදී සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහබැංකුව හොරා කාපු හොරුන්ගේ සහ මේ හොරුන්ගේ වෙනස කිම්ද?
මහා බැංකුවේ උන් කෝට් ඇඳල ටයි දානවා....................