අංජුල මහික වීරරත්න

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විජයකලා මහේෂ්වන් මහත්මිය එවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ  ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ලංකාදීපයට‘ පැවසීය.

යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී ඒ මහත්මිය කළ ප්‍රකාශකයක් සම්බන්ධයෙන් දැඩ් අන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය.