රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉවත් වීමෙන් පුරප්පාඩු වන නියෝජ්‍ය කථානායක ධුරයට සුදුස්සකු තෝරාගැනීමේදී හතළිස් දෙනා
පුවත්
විශ්වාසභංගයට පොදු එකඟතාවක් තවමත් නෑ
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට හා රජයට එරෙහි විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුවට
මේක නියම විප්ලවීය නැගිටීමක්
වත්මන් පාලනයට එරෙහිව පැන නැග ඇති මහජන ව්‍යාපාරය හා එහි ක්‍රියාකාරීත්වය ගැනත් ඒ හමුවේ ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන
රජ සැප අත නොහරින මැති-ඇමැති වරප්‍රසාද
පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යා යුතු බවට රටේ ජනතාවගෙන් බහුතරයක් ඉල්ලා සිටිති. දැන් සති ගණනක් තිස්සේ විවිධ ආකාරයෙන් මේ
පාඩු පිට පාඩු ලබන ’’ශ්‍රීලංකන් ’’
වසර 6කට රුපියල් මිලියන 58066 ක ශුද්ධ අලාභයක් ලබන ශ්‍රී ලංකන් ගුවන්සේවය ඉදිරි වසර එකහමාරක කාලය තුළ අලුතෙන් ගුවන් යා
බලය අතහැර ඉවත්වෙන්න විමල්ලාගේ ඉල්ලීමට මහින්ද බෑ කියයි
නව අග්‍රාමාත්‍යවරයකු යටතේ අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත්
හිටපු ඇමතිට මැති ඇමතින්ට ලිට්රෝ සභාපති ඉල්ලා අස්වෙයි
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉකුත් සිකුරාදා ඉල්ලා අස්විය.
කැබිනට්ටුවට අලුත් මුහුණු කිහිපයක්
නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා විසින් ඉදිරි දින දෙක තුන ඇතුළත පත් කිරීමට නියමිත අතර හිටපු ඇමැතිවරුන් කිහිපදෙනක
ශ්‍රී ලංකා රජයට තනිමතේට විදේශ ණය ගෙවීම අත්හිටුවන්න බෑ
විදේශ ණය ගෙවීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජයට ඒකපාර්ශ්වීයව තීරණය කළ නොහැකි බව සමගි ජනබලවේගය
යතුරුපැදි - මෝටර් රථ - ත්‍රිරෝද තෙල් සැපයුම සීමා කරයි
මෝටර් රථ - ත්‍රිරෝද රථ හා යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීර
ආණ්ඩුවෙන් ඉවත්වූ පක්ෂ ජන අරගලයට සහාය පළකරයි
ආණ්ඩුවට එරෙහිව රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ සහ විරෝධතාවලට සහාය පළ කරමින් ඒකාබද්ධ නිවේදනයක්
දුරකථන සක්‍රියව තියාගන්න දේශපාලන උණුසුම මැද මන්ත්‍රීන්ට රට සවාරි තහනම්
අත්‍යාවශ්‍යම කාරණයකට හැරෙන්නට විදේශ සංචාරවලින් හැකිතාක් වැළකී ඉදිරි සති කිහිපයේදී මෙරටේම රැඳී සිටින්නැයි ආණ්
“ඉටුකම” අරමුදලේ සල්ලි සෞඛ්‍ය සේවයට ඉල්ලයි
රටේ මේ මොහොතේ බරපතල අර්බුදයකට ලක්ව ඇති සෞඛ්‍ය සේවාව බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යාමට සෞඛ්‍ය ආරක්ෂක හා සමාජ ආරක
මැතිසබේ බස්වලින් සෙංකෝලයත් ගැලවෙයි
පාර්ලිමේන්තුවේ බස්රථ බොහොමයක ප්‍රදර්ශනය කර තිබූ ‘පාර්ලිමේන්තුව’’ යනුවෙන් සඳහන් සෙංකෝලය සහිත යෝධ ‘ස්ටිකර්ස්’
මන්ත්‍රීවරුන් බාන්න ආණ්ඩුවේ මෙහෙයුමක්
නිමල් සිරිපාල, අනුරයාපා බෑ කියයි
මහින්ද ඉවත් කර නව කැබිනට්ටුවක් ඕනෑ
රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර, නව අගමැතිවරයකු යටතේ කැබිනට
මැතිවරණයක් තිබ්බොත් වියදම මිලියන එකොළොස් දාහයි
ඉදිරියේ පැවැත්වෙන මහා මැතිවරණයක් සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 11,000 ත් 12,000 ත් අතර මුදලක් අවශ්‍ය වන
විශ්වාසභංගයට ආණ්ඩුවේ ස්වාධීන පිලෙන් තවම එකඟතාවක් නෑ
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන්, මෑත
සල්ලි හොයන්න - වාහන - දේපොළ විකුණලා රට අතහැර යන්නන් තවත් ඉහළට
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර (පාස් පෝට්) සකස් කර ගැනීම සඳ
අර්බුදය විසඳීමට දෙස් විදෙස් විශේෂඥයන් පිරිසකගේ සහාය
රටේ පවතින ව්‍යවස්ථාදායක සහ ආර්ථික අර්බුදය විසදීම සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයන් පිරිසක්ගේ ද (දේශපාලන සහ ව්‍යවස
ඖෂධ හිඟයෙන් රෝහල් “දැඩි ආපදාවක”
දැනට රෝහල්වල පවතින ඖෂධ හිඟය හමුවේ වහාම ආපදා තත්ත්වයක් නම් කොට මානුෂීය ආධාර ලබා ගැනීමේ වැඩ පිළිවෙළකට යා යුතු බව වෛ
නීතියට පයින් ගසා නුවර වැවේ වෙට්ටු දාන සේමසිංහ
අනුරාධපුර නුවර වැවේ රක්ෂිතය සහ වැව අල්ලාගෙන පුරවා හෝටලයක් හදන සිදුවීමක් ගැන පසුගියදා දැඩි කතාබහට ලක් විය. එම කතා
ජනතා විරෝධයට බයේ මැති ඇමතිවරු උත්සව මඟහරිති
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මේ දිනවල උත්සව, රැස්වීම්, මහජන හමුවීම් ආදියට සහභාගි වීම මග හරිමින් සිටින බව දේශපාලන ආරංච
ජනතාවගෙන් ආරක්ෂා වෙන්න මන්ත්‍රීවරුන් හතළිහක් වාහනවලින් “මන්ත්‍රී ලාංඡනය” ගලවලා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට වැඩි පිරිසක් සිය වාහනවල ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කෙරෙන පාර්ලිමේන්තු මන
ඉන්ධන හිඟයෙන් ගුවන් යානාත් බිම තියන්න වෙන ලකුණු
ඉන්ධන නොමැති කමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් ගමන් කටයුතු අඩාළවීමේ අවදානමකට පත්ව ඇත.
මේ රජය පවතින තුරු රටට ඩොලර් එන්නේ නෑ
මේ රජය පවතිනතාක් කල් රටේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන තත්ත්වයක් පවතින බව වාර්තා වේ.
ආණ්ඩුවේ බහුතරය නැති කර අන්තර්වාර රජයක් හදනවා
රජයේ බහුතරය නැති කර අන්තර් වාර රජයක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බව හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා කීය. රජයේ
රත්මලාන මාලදිවයින ගුවන් සේවය පටන්ගත්දාට පසුදාම නැවතිලා
රුපියල් කෝටි 7කට අධික මුදලක් වැය කර උත්සවශ්‍රීයෙන් රත්මලාන - මාලදිවයින ගුවන් සේවාව ආරම්භ කළදාට පසු
ඉන්න හිතෙන රටෙන් යන්න හදන අය වැඩි වෙයි
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය, රටේ ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් දරුණුතම සංධිස්ථානයකට පැමිණ ඇත. කඩදාසි සහ ම
ඉන්ධන ලැබුණත් වතුර නැතිනම් ලයිට් කැපීම දිගටම?
ඉන්ධන, ඩොලර් හා ගල් අඟුරු අවශ්‍ය ප්‍රමාණයට ලැබුණත් ජලාශවල ජල මට්ටම තදින් පහළ බැසීම සිදු වුවහොත් විදු