මාලි ව්‍යාපෘතිය ගැන එස්.ටී.එෆ්. පැහැදිලි කිරීමක්


එස්.ටී.එෆ්. මාලි ව්‍යාපෘතියට වැය කළ කෝටි 177ක් වතුරේ යන හිසින් යුතුව 2023 ජුනි 18 වැනි දින අප පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් පැහැදිලි කිරීමක් එවා තිබේ.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් එවන ලද එම පැහැදිලි කිරීමේ නිවේදනය සම්පූර්ණයෙන් අද පත්‍රයේ තක්සලාව කොටසේ 05 වැනි පිටුවේ පළවේ.