රථ ගාල් කිරීමේ ප්‍රමාණවත් පහසුකම් නොමැති රජයේ ආයතන වෙනුවෙන් පෞද්ගලික අංශයෙන් බද්දට ලබාගත් ගොඩනැගිලි 164ක් සඳහා ම
පුවත්
සතුන්ට ගෙනා එන්නත් වඩි ලක්ෂ හයක් විනාශ කරලා
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සත්ව ගොවිපොළ සඳහා ගෙන්වූ වසූරිය එන්නත් සාර වඩි පහළොස් ලක්ෂයකින් හය ලක්ෂ
රාජ්‍ය අංශ හා පළාත් සභා සේවකයන්ට දීමනා ගෙවීමේ විෂමතාවක්
දීමනා ලබාදීම සම්බන්ධයෙන් රජයේ සේවකයන් හා පළාත් සභා සේවකයන් අතර දැඩි විෂමතාවක් ඇතිවී ති
ජන අරගලය අමතක කර යාලේ පිස්සු නැටූ ප්‍රභූ පුතාලා
වනෝද්‍යානවල වන ජීවීන්ට පමණක් හැසිරෙන්නට වෙන්කර තිබූ ස්ථානවල හැසිරෙන්නේ වනසතුන් මිස අන් කවරෙක්ද? එහෙත් වනසතුන්ව
මෙච්චර දුප්පත් රටේ හමර් පදින අයත් ඉන්නවා
රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින මේ කාලයේ රුපියල් කෝටි ගණනේ වාහන භාවිතා කරන පුද්ගලයින් සිටීම විශ්මය ජනකය.
මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් පණ අදියි
ආර්ථික අර්බුදයත් සමග මෙරට ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගම් කිහිපයක්ම වසා
පොහොට්ටුව ඇතුළු පක්ෂවලින් එජාපයට මන්ත්‍රීන් ගන්න සැලැස්මක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත ඔවුන් සියලුම දෙනා එ
ශ්‍රීලංකන්, විදුලිය, ඛනිජ තෙල් පාඩුව කෝටි හාර ලක්ෂයට ළඟාවෙයි
ශ්‍රීලංකන් ගුවන් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය මේ වසර අවසානය වන විට රුපියල් කෝටි හාර ලක්ෂයක පම
මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය ලක්ෂ දහයට වැඩිවෙයිද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණ මුදල රුපියල් ලක්ෂ 10 ක් දක්වා වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු
අයි.එම්.එෆ්. සහ ණය හිමියන් අතර තීරණාත්මක සාකච්ඡාවක් 3 වැනිදා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වැනිදා පැව
කෝටි 84 ක ඉදිකිරීම් ව්‍යාපෘති 37 ක් කොට උඩ
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන පසුගිය වසර හතරක කාල සීමාවේදී පිරිනමන ලද රුපියල් කෝටි අසූ හ
පනතේ දුර්වලතාවක් සමාජ ආරක්ෂණ බද්ද ‘ලෙකෝ’ විදුලියට නෑ
ලංකා විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කරන විදුලිය සඳහා සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් අයකරනු ලැබුවත්, ලෙකෝ ආයතනය මගින්
එජාපයට රවුමෙන් යන්න ඇමැති පිරිසක් සූදානමින්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මැති ඇමැතිවරුන් පිරිසක් පක්ෂයෙන් ගැලවී වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ සූදානමක
ඉන්දියාවෙන් එන්න හදපු ගවරාට තහනමක්
ලොව මානව ඉතිහාසයේ මානවයා හා සමීපව ඇසුරු කළ සතුන් අතුරින් ගවයා, සුනඛයා, ඔටුවා, අශ්වයා හා අලියා ප්‍රධාන වන අතර අද වුව
ලොව ඉහලම විද්‍යාඥයන් අතරට ලාංකිකයන් 27 ක්
අැමෙරිකා එක්සත් ජනපදයේ ස්ටෑන්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලය සහ නෙදර්ලන්තයේ විද්‍යා හා සෞඛ්‍ය පර්ෙය්ෂණ ප්‍රකාශන ආයතනය
විසි දෙක තුනෙන් දෙකෙන් සම්මතයි
විසිදෙක වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදි පෙරේදා (සිකුරාදා) තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත විය. පන
ප්‍රියමාලිට දුන් කෝටි ගණන් ආපහු ගන්න ලේසි නෑ
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණිය වන තිළිණි ප්‍රියමාලි නමැත්තියට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් අයට එම මුදල
අල්ලස් ගැනීමේ ‘කප් එක’ ප්‍රා. ලේකම් කාර්යාලවලට
අල්ලස් ගැනීම් වැඩිපුරම සිදුවන ආයතන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල්තැනට පැමිණ ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර
ඖෂධ හදන්න ගත් අමු ද්‍රව්‍ය කිලෝ 213කින් 175ක්ම ජරාවලු
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2020 වර්ෂයේදී ඖෂධ පර්යේෂණ කටයුතු සඳහා මිලදී ගෙන තිබූ ඖෂධ අමුද්‍රව්‍ය කිලෝ 21
අරගලකරුවන් අතින් ඝාතනය වූ මන්ත්‍රී අමරකීර්ති වෙනුවෙන් රජයෙන් කෝටියක වන්දි
අරගලකරුවන් අතින් ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් රුපියල් කෝටියක (මිලියන 10ක) වන්
ඇමැති ප්‍රසන්න දේශපාලන කරණමක?
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරියේ දී දේශපාලන ත
වසර තුනකදී ගුරුවරුන් ලක්ෂයක් විශ්‍රාම ගැන්වෙයි
ඉදිරි වසර තුන ඇතුළතදී රජයේ ගුරුවරුන් ලක්ෂයකට අධික පිරිසක් විශ්‍රාම ගැනීමට නියමිත බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර
ධර්මය බෙදන්න හිමිවරුන් 124ක් ගිය වසරේදී රට ගිහින් වැඩි පිරිසක් ඇමරිකාවට
අධ්‍යාපන කටයුතු හෝ ධර්මදූත සේවය සඳහා විදේශයන්ට පිටව ගිය භික්ෂුන් වහන්සේලා 124 දෙනකුට බුද්ධශාසන ආගමික සහ සංස්කෘති
ගල් අඟුරු ටොන් දාහක් ටෙන්ඩරයෙන් පිට අරන්
ගල් අඟුරු මෙට්‍රික් ටොන් 2025ක් මිලදී ගැනීමේදී එයින් සියයට 50ක ප්‍රමාණයක් ටෙන්ඩර් කැඳවීමෙන් මිලදී ගෙන ඇති අතර ඉතිරි
වගා ළිං හදන්න වැය කළ කෝටියක් වතුරේ
මොනරාගල දිස්ත්‍රික්කයේ වගා ළිං විසි හතරක් තැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැය කළ රුපියල් කෝටියකට වැඩි මුද
ලංකාව දුප්පත්ද බාගෙට පොහොසත්ද ?
ආර්ථික ගින්නෙන් රට දැවෙමින් තිබේ. ජනතාව එගිනි දරා සිටීමට හෝ නිවා දැමීමට මං සොයති. එහෙත් ආර්ථික ගින්නේ දැඩි රශ්මිය
පුංචි ඡන්දය උසාවි යයි
පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි නොපවත්වා, කල් දැමීමට ආණ්ඩුව පියවර ගතහොත්, සියලු දෙනා එක්ව නීතිමය ක්‍රියාමාර්ග
කොළඹ ඉඳන් ගමේ පදිංචියට යන පිරිස වැඩි වෙලා
අධික ආහාර උද්ධමනය නිසා කොළඹ ඇතුළු ඒ අවට තදාසන්න ප්‍රදේශවල ජීවත්වීමේ අපහසුතාව හේතුවෙන් යම් යම් පිරිස් පිට පළාත්ව
රජයේ සේවක විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව යළි 55 ට
ලබන වසරේ ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි රජයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 ක් වන අතර එම සීමා
සොබා දනවි රැහැන් ප්‍රමාදයෙන් දිනකට ඩොලර් පනස්දාහක් අහිමි වෙන හැඩ
‘සොභා දනවි’ එල්.එන්.ජී. බලාගාරයේ සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය (කේබල්) ඉදිකිරීමේ කටයුතු ලබන ජනවාරි 1 වැනිදා වන විට අවස