ඕස්ට්‍රේලියා යන්නට ගිය උතුරු වැසියන් 80 දෙනකු පේදුරුතුඩුවේදී අත්අඩංගුවට ගත් බව නාවුක හමුදා ආරචි කියයි. පරීක
දියත
ජයන්ත රෝහණ දෙනෙත් පියා ගනී
කවියකු, ලේඛකයකු , ගීත රචකයකු හා ප්‍රවීණ ගුවන්විදුලි නිවේදකයකු වූ ජයන්ත රෝහණ මහතා (63) අභප්රාප්ත විය. ජයන්ත ප්&zw
දෙපාවා සිව්පාවුන් පස් දෙනෙකු ගිලියි
වල් ඌරන්ට ඇටවූ අනවසර විදුලි රැහැනක පැටලී ගැබ්බර මී දෙන්නු දෙදෙනෙක් මී ගවයෙක් සහ දුර්ලභ ගණයේ කලවැද්දෝ දෙදෙනෙක
බේරුවල අනතුර සිදුවුණේ අකුරැස්සේ මළ ගෙදර ගිහින් එද්දී
බේරුවල රොක්ලන්ඩ් හන්දියේදී දුම්රියේ හැපුණු බසයේ ගමන් කළ පිරිස මහනුවර වැරැල්ලාගම පදිංචි කරුවන් බව පොලීසියට තොර
රොක්ලන්ඩ් හංදියේ අනතුරින් 27 ක් රෝහලේ
බේරුවල මාගල්කන්ද රොක්ලන්ඩි හංදියේ දුමිරිය බස්රිය ගැටුමෙන් විසිහත් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් සිව් දෙනෙක
බසය මහපාරට වැටේ
බේරුවල රොක්ලන්ඩ් හන්දිය අසළදී බසය දුම්රියේ හැපුණු ගමන් කොළඹ, ගාල්ල මහා මාර්ගයට වැටී ඇත. තුවාලකරුවන් රැසක් රෝහ
දුම්රිය ගැටුමෙන් පිරිසකට තුවාල
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා මග්ගොන අතර මාගල්කන්දේදී බස්රියක් දුම්රියක ගැටී අඩු ගණනේ 20 දෙනකු තුවාල ලබන්න
බැංගලෝර් පිලට කඩුලු 7 ක පහසු ජයක්
අයි. පී. එල්. තරගාවලියේ 27 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (20 වැනිදා) පැ
හොර ගල් ඇහිලුවත් හොරේ එළියට
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා ශාක නිරෝධායන බලපත්‍ර නොමැතිව ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 195 ක් ඉන්
ජනපති හිටි ගමන් රන්ගිරි දඹුලු මහ නාහිමි හමුවේ
මහින්ද රාජපත්ෂ ජනාධිපති මින් මද වේලාවකට පෙර දඹුල්ලට පැමිණ සියම් නිකායේ රන්ගිරි දඹුලු පාර්ශවයේ මහානායක ඉනාමළුව
කේක් ප්‍රදර්ශනයක් ඉරිදා මිලානෝ නුවර
ඉතාලියේ ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනියක් වන ශකිලා ලියනපතිරන මහත්මියගේ ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කර
පකිස්තානු කි‍්‍රකට් කී‍්‍රඩකයන් තිදෙනකුට තහනමක්
පකිස්ථානයේ ගෘහස්ථ විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ දී කළ විනය විරෝධී කි‍්‍රයා නිසා අන්තර්ජාතික කි‍්‍රකට් කී&z
චෙන්නායි පිලට කඩුලු 4 ක ජයක්
අයි. පී. එල්. තරගාවලියේ 26 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ චෙන්නායි සුපර් කිංස් පිල අතර අද (20 වැනිදා) පැවත
ට්රැක්ටරය පෙරළී කුඩා දරුවකු මරුට
20 දෙනකු ගමන් කළ ට්‍රැක්ටරයක් පෙරළී කුඩා දරුවකු මියගොස් 13 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල
‘සෞදි අතරමං වූ පිරිස 200‘
සෞදි රාජ්‍යය විසින් ප්‍රකාශයට පත් කැරුණු පොදු සමාකාලයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින පිරිස 200ක් පමණ
ඉසුරුත් නෑ : අතපයත් කඩාගෙන ගෙදර එයි
2008 මැද පෙරදිග ගිය මාදම්පේ සේනමුල්ල කාන්තාවක අද කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. තිරුපති ශ්‍රී දේවි නම් ඇය සේ
තලාවේ ලිස්සන ගහ කඩා වැටී දෙදෙනකුට බරපතලයි
තලාවේ අවුරුදු උත්සවයක ලිස්සන ගහ කඩා වැටී කිහිප දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය තරමක් බරපත
ත්‍රිරෝද රිය පල්ලමේ හයක් රෝහලේ
නෝර්වුඩ්හි දී අඩි 75ක් පමණ පල්ලමකට වැටුණු ත්‍රිරෝද රිය සිටි හය දෙනකු තුවලා ලබූ බව පොලිසිය කියයි. කිහිප දෙනකුගේ තත
සමනල වැව සෑහෙන්න පිරේ
මීට මාස හතරකට පෙර සම්පූර්ණයෙන්ම සිඳීගිය සමනල වැවේ ජලමට්ටම මීටර් 448.8 දක්වා ඉහළ ගොස් ඇත. වැවේ පෝෂක කලාප වන වලවේ ගඟ, බ
සයිකල් සංවිධායක තරගයෙන් මරුදකි
දොඩම්ගොඩ ගංඉම කිලෝ මීටර් 34ක බයිසිකල් ධාවන තරගයක් සංවිධානය කළ සංවිධායක ආරියසේන සිල්වා (65) තරගය අවසන් කිරීම
උතුරේ ඡන්දය සැප්තැම්බරයේ
උතුරේ පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ පවත්වන බවත් ඒ සඳහා නැකත් හදා ඇති බවත් මහින්ද රාජපක්ෂ ජනපති වැලිඔය සම්පත් මධ්
පුල්මුඩේ ජෝඩුවක් මරාදාලා
පුල්මුඩේ මහසෙන්පුර ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර ඇතැයි පුල්මුඩේ පොලිසිය කියයි. මෙම ඝාතනය සම්බන
නිරිත දිග චීනයේ මහා භූමිකම්පාවක්
නිරිත දිග චීනයේ රිචුවන් ප්‍රදේශයේ දී අද පෙරවරුවේ රිච්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවක් සිදු වී 40ක් මියගොස් තවත් සියග
මාතලේ බීමහල් කොල්ලයේ ලක්ෂ 40ක් සොයාගනී
මාතලේ මෙතෙක් සිදු වූ ලොකුම මුදල් කොල්ලයේ සැකකරුවන් අට දෙනකු සමග කොල්ල කන ලද ලක්ෂ 40ක් ද අල්ලා ගත් බව පොලිසිය කියයි.
මාතර දිස්ති‍්‍රක් කායවර්ධන තරගාවලිය අද
මාතර දිස්ති‍්‍රක් අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය අද (20) පෙ. ව. 8 ට මාතර සමූපකාර මන්දිර ශාලාවේදී පැවැත්වේ. මූලික වට
අද කාලගුණය (අප්‍රේල් 20)
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමුව, මධ්‍යම ඌව සහ උතුරුමැද පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ක
‘ඉතිහාසයේ ලොකුම ආර්ථික කඩා වැටීමට අපේ රට ලක් වෙලා‘
අප්‍රේල් විරු සමරුව සඳහා රෝමයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා
සැකකරුට අමාරුයි
වෝටර් ටවුන්හි බැක්යාඩ් නිවසක් පිටුපස බෝට්ටුවක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බොස්ටන් බෝම්බ ප්‍රහාරයේ සැකකරුගේ
බොස්ටන් නුවර සැනසුම් සුසුම් හෙළයි
වොටර් ටවුන්හි ෆරෑන්ක් වීදියේ නිවසක පිළිකන්නේ නවතා තිබූ බෝට්ටුවක සැකකාර තරුණයා සැගවී සිටින බවට නිවැරදි ඔත්තුවක
බොස්ටන් බෝම්බකරු පණ පිටින් අල්ලයි
පැය 22ක අඛණ්ඩ මෙහෙයුමකින් පසු බොස්ටන් මැරතන් තරඟයේ 19 හැවිරිදි දෙවැනි බෝම්බ කරු වෝටර්ටවුන් නගරයේ බෝට්ටුවක සිටි

