සයිකල් සංවිධායක තරගයෙන් මරුදකි


 

දොඩම්ගොඩ ගංඉම කිලෝ මීටර් 34ක බයිසිකල් ධාවන තරගයක් සංවිධානය කළ සංවිධායක ආරියසේන සිල්වා (65) තරගය අවසන් කිරීමට සුළු වේලාවකට පෙර ඇද වැටී මරුමුවට පත්විය. තරගය අවසන් කිරීමට කිලෝ මීටර් 2ක් තිබියදී මෙය සිදු වී ඇතැයි වාර්තාවේය.