2008 මැද පෙරදිග ගිය මාදම්පේ සේනමුල්ල කාන්තාවක අද කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. තිරුපති ශ්‍රී දේවි නම් ඇය සේවය කළ නිවසේ ගෘහනිය ඇයට පහරදී අතපය කඩා දැමූ බව ඇය කියයි.