පුල්මුඩේ මහසෙන්පුර ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර ඇතැයි පුල්මුඩේ පොලිසිය කියයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් කානත්වක අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.