පළිඟු කැට කිලෝ විස්සක් කටුනායකින් ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවරට රැගෙනයාමට මීගමුවේ රෙදිපිළි වෙළෙන්දකු
දියත
පෙරටුගාමියකුට ගහලා
ජනතා විමුක්ති පෙරමුණේ උහන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පරිසක් සිය සාමාජිකයකුට අද (21) උදේ පහරදී ඇත
1400කට ස්ථිර පත්වීම් ඉල්ලයි
දුම්රිය ආදේශක සේවකයන් 1400ක් සේවයේ ස්ථිර කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය ජනාධිපති
ඕස්ට්‍රේලියාව තව සීයක් නෙරපා හරියි
ඉසුරු සොයා ජාවාරමුනට රුපියල් හාර ලක්ෂය බැගින් ගෙවා යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට ගිය තව සිය දෙනෙක් පිටුවහල් කරන
ළමා කැසිල්ලට හේතුව චකිතයයි
කැසීම් ඇතුළු අසාත්මිකතා ඇතැයි සම වයසේ ළමයින් රෝහල් ගතවී ඇතත් ඊට හේතුව විෂභීජයක් හෝ රසායන ද්‍රව්‍යයක් හෝ පරිසර සා
පිටේ අත කපයි
චීනයේ අවුරුදු එකොළහක දැරියකගේ පිටේ තිබූ අඩක් වර්ධනය වූ අතක් ඉවත් කිරීමට පෙකිනෝ නුවර හමුදා රෝහල් වෛද්‍යවරු සමත්ව
රුසියන් කත වාර්තාකරුගේ කැමරාවට ගසයි
සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා පැළ ගලවන ලදැයි සැකපිට කලවාන සංචාරක උසාවියට ඉදිරිපත් කළ රුසියා කතක වේවැල්කදුරේ ලංකාද
මිහින් ලංකාවට තවත් යානයක්
මිහින් ලංකා ගුවන් සමාගමේ නව ඒ 320-200 එයාර් ගුවන් බසය පිලීපීනයේ ක්ලාක්ස් ගුවන්තොටුපොළේ සිට පැය හයකුත් විනාඩි පහක ගුව
පෞද්ගලික බස් වර්ජනයක් ළඟ
පෞද්ගලික බස් රථ බලපත් ගාස්තුව සියයට 80 කින් පමණ වැඩි කිරීමට විරෝධය පා බස්නාහිර පළාතේ සියලුම පෞද්ගලික බස්රථ 28 වැනි
දායකයෙක් හාමුදුරුවන්ට ගහලා
පිටිගල උහන් ඕවිට ශ්‍රී විජයකාරාමාධිපති වැලිවිටියේ පුණ්‍ය හිමියනට පහර දුන් බව කියන පුද්ගලයෙක් පිටිගල පොලීසිය අත
සිඩ්නි මහමෙවුණා වස් පිංකම
සිඩ්නි මහමෙව්නා භාවනා අසපුව මගින් සංවිධානය කල මෙම වසරේ වස් පිංකම අසිරිමත් සත්බුදු වන්දනා පින්කමකින් අවසන් විය.
ලක්ෂ අටක සතොස බඩු කුණු වතුර සමග
හොරණ පොකුණුවිට ලක් සතොස භූගත ගබඩාවේ තුබූ කුළුබඩු ඇතුළු රුපියල් අටලක්ෂයක පමණ භාණ්ඩ තොගයක් පාරිභෝජනයට නුසුදුසු ස
අදිකාරමගෙ කඩුවලින් දෑකැති හදන්න බැරිවේ
නුගවෙල අදිකාරම්ගේ යැයි සැලකෙන කඩු තුන බියගම සියඹලාපේ ඩිමෝ හන්දිය අසල කුණු බක්කියට ගිය ජුනි මාසයේදී දැමූ පුද්ගලය
නුගවෙල අදිකාරමගෙ කඩු කුණු බක්කියේ
නුගවෙල මහ අදිකාරම්ට අයත් බව කියන කඩු තුනක් බියගමින් සොයා ගැනීමට රහස් පොලීසිය සමත් විය. කොළඹ ජාතික කෞතුකාගාරයෙන්
පොලීසිය පවුම් පහේ කොල්ලය වළක්වයි
අඟල් හයක් දිග රට රිවෝල්වරයක් සමග කොල්ල කල්ලියක බව කිය තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලීසිය කියයි. බ
ලක් සේවිකාව හය මායසයක් හිරේ
ඩුබායි ගුරු ගෙදරක වසර 12ක් ගෘහසේවිකාවක වූ ශ්‍රී ලාංකික කතක රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් වටිනා රන් අබරණ හා වෙනත් බඩ
නූපන් දරුවන් මරණ තැනක් අල්ලයි
රුපියල් 15000ක් අයකර ගබ්සා සිදුකරන මධ්‍යස්ථානයක් වටලා හොර වෛද්‍යවරයකු, ඔහුගේ බිරිය හා පුතා ද ගබ්සාව කර ගැනීමට ආ දෙදර
යුරෝපයේ කොටි හම ගැලවෙන හැඩයි
ප්රංසය මධ්‍යස්ථානය කරගත් " දෙමළ සම්බන්ධීකරණ කමිටුව" නමින් පිහිටුවාගෙන ඇති සංවිධානයක සභාපතියයි කියූ නඩරා
සිසුවෙක් දුම්රිය අනතුරක් වළක්වයි
කොළඹ අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර පීලක් කැඩී තිබෙනු දුටු පාසල් සිසුවෙකු රතු රෙදිකඩක
මරුවා වැස්සත් එක්ක එයි
පැය තුනක් තිස්සේ පැවති මහ වැසි සමග අම්බලන්තොට කටුමැටි ගෙයක් කඩා වැටී එහි සිටි 70 හැවිරිදි ගැමියෙක් මරුමුවට පත් විය
ඕස්ටේ්රලියානු සංචාරයට දිමුත් එක්වෙයි
ඕස්ටේ්රලියාවට එරෙහිව දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා
මැතිසබා බොජුන්හලේ ගාලගොට්ටියක්
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගි වීමට ආ නිලධරයන් 135 දෙනකුට කෑම ඇනවුම් කර තිබුණත් මන්ත්‍රී අමුත්ත
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප්‍රතිරූපය මීට වඩා උසස් මට්ටමක තිබිය යුතුයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වත්මන් දස්කම් සතුටුවිය හැකි මට්ටමක පැවැතියත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්රතිරූප
උසාවි නිදහස පතා විද්වත් හමුවක්
”අධිකරණයේ ස්වාධීනත්වය සුරකිමු, යන තේමාව යටතේ අධිකරණයේ නිදහස සඳහා වූ සන්ධානයේ විශේෂ විද්වත් හමුවක් කොළඹ මහජන පුස
නියාගම පන්සලක ගින්නක්
නියාගම ශ්‍රී පුඤ්ඤාරාමයේ ගින්නකින් බුදු මැදුර සංඝාවාසය හා දාන ශාලාවට දැඩි හානි සිදු වී යැයි දායකයෝ කියති.
කඩවත දෙදරු මව මරා දමයි
කඩවත ගෝනහේනේ දෙදරු මවක (38) ගෙල කපා මරා දමා ඇතැයි පොලිසි කියයි. ඇගේ සැමියා ද දරුදෙදෙනා ද බැහැර ගොස් සිටි බවත් ඇය පමණක
බණ්ඩාරගම බස් ගැටුම දුර දිග යයි
බණ්ඩාරගම පෞද්ගලික බස් සේවක පිරිසක් හා ලංගම සේවක පිරිසක් අතර ගැටුමකින් හය දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. මැරයන් යකඩ ප
දෝෂාභියෝග පෙත්සම් ඉහළ උසාවියට
ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ දෝශාභියෝගය විභාග කිරීමට එරෙහිව පවරා ඇති පෙත්සම් හතරක
කියුබා යානය අලි අමාරුවක
කියුබාවේ හවානා නුවර සිට ඉතාලියේ මල් පෙන්සා ගුවන් තොටට මගීන් 268 දෙනෙකු සමග ඒමින් සිටි යානයක් අඩි 31000ක් උඩදී වායු පීඩ
පළාත් සභා රකිනවා
සබරගමු පළාත් සභා අයවැය වැඩි ඡන්ද 28කින් සම්මත විය. ලංකා කම්කරු කොන්ග්රසය පක්ෂව ඡන්දය දුන් අතර එජාපය ඡන්දය දීමෙන්

