වෙරෝනා බක් මහ උළෙල 21 වැනිදා


වෙරෝනා බෞද්ධ විහාරයේ බක්මහ උළෙල 21 වැනිදා දවස පුරා වෙරෝනා ප්‍රධාන පාපන්දු ක්‍රීඩා පිටිය අසල පසුගිය වසරේ බක්මහ උළෙල පැවති ස්ථානයේදීම පැවැත්වෙන බව විහාරාධිපති උඩවලවේ ඤාණානන්ද හිමියෝ පවසති.

සිසිල බෞද්ධ විහාරයේ බක් මහා උළෙල 28 වැනිදා එම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.