වෑන් රිය ගිනි ගනී


දක්ෂින අධිවේගී මාර්ගයේ 52 වෙනි කිලෝමීටර් කනුව අසලදී අද අළුයම 5.45 ට පමණ ඩොල්පින් රථයක් ගිනි ගෙන විනාශ විය. එහි සිටි රියදුරා ඇතුළු පිරිස ඉවතට පැන දිවි බේරාගත්හ. පවුලේ පිරිසක් අකුරැස්සට යමින් සිටියදී කුරුදුගහ හැතැප්මේදී මෙම අනතුර සිදු විය.