දකුණේ පන්සල් 48ක් පාළුවට


දකුණු පළාතේ පන්සල් 48ක් වැසී ඇතැයි පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරවංශ මහතා කියයි. සම්පත් හා මූලික පහසුකම් නොමැති වීම, සුදුසු භික්ෂූන් නොමැතිවීම ආදිය ඊට හේතුව බව ඔහු කියයි.

ගාල්ලේ 18ක්ද, මාතර 13ක් ද, හම්බන්තොට 17ක්ද වශයෙන් වැසී තිබේ.

දකුණු පළාතේ ලියාපදිංචි පන්සල් ගණන 1921 කි.