මෙවර අයි. පී. එල්. තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අතරේ ඉහළම දක්‍ෂතා දැක්වූ කී‍්‍රඩකයන් අතර පෙරමුණ ගැනීමට මහේල ජයවර්ධන සහ තිසර පෙරේරා සමත්ව සිටිති. මෙතෙක් පැවැති තරග 23 කදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් විසින් දක්වන ලද දස්කම් අනුව මහේල ජයවර්ධන ලකුණු 128 ක් ලබාගනිමින් ශී‍්‍ර ලාංකික පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටී. ලකුණු 180 කට කඩුලූ 9 ක් දවාගෙන සිටින තිසර පෙරේරා ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන ඇත.
කී‍්‍රඩකයා / කණ්ඩායම | තරග | ලකුණු | පන්දු | කඩුලූ | ලකුණු | උඩ පන්දු |
මහේල ජයවර්ධන දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් |
5 | 128 | 119 | 0 | 0 | 4 |
තිසර පෙරේරා සන්රයිසර්ස් හයිද්‍රබාද් |
6 | 117 | 82 | 9 | 180 | 0 |
කුමාර සංගක්කාර සන්රයිසර්ස් හයිද්‍රාබාද් |
5 | 84 | 88 | 0 | 0 | 2 |
ඇන්ජලෝ මැතිව්ස් පූනේ වොරියර්ස් |
5 | 52 | 53 | 1 | 113 | 1 |
කුසල් ජනිත් රාජස්ථාන් රෝයල්ස් |
2 | 14 | 13 | 0 | 0 | 0 |
ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් |
3 | 7 | 11 | 2 | 72 | 1 |
තිලකරත්න ඩිල්ෂාන් රෝයල් චැලෙන්ජර්ස් |
2 | 5 | 17 | 0 | 10 | 0 |
සචිත‍්‍ර සේනානායක කොල්කටා නයිට් රයිඩර්ස් |
2 | 1 | 2 | 3 | 46 | 0 |
ජීවන් මෙන්ඩිස් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් |
1 | 0 | 1 | 0 | 20 | 1 |
මුත්තයියා මුරලිදරන් රෝයල් චැලෙන්ජර්ස් |
4 | 0 | 0 | 2 | 101 | 1 |
නුවන් කුලසේකර චෙන්නායි සුපර් කිංග්ස් |
0 | 0 | 0 | 0 | 0 | 0 |
අකිල ධනංජය චෙන්නායි සුපර් කිංග්ස් |
0 | 0 | 0 | 0 | 0 | 0 |
අජන්ත මෙන්ඩිස් පූනේ වොරියර්ස් |
0 | 0 | 0 | 0 | 0 | 0 |
සැකසුම - රොෂාන් ගුණරත්න