ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ විධායක කමිටුවේ පළමු රැස්වීම අනිද්දා (20 වැනිදා) පෙ. ව. 11.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. එල්ලේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පත්වූ ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම විධායක කමිටු රැස්වීම පැවැත්වේ.