අපේ‍්‍රල් 17 වැනිදා අවසන් වූ 23 වැනි අයි.පී.එල්. තරගයද ඇතුළත්ව මෙතෙක් පැවති තරග අනුව ප‍්‍රසාද ලකුණු ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට රජස්ථාන් රෝයල්ස් පිල සමත් වී සිටී.
කණ්ඩායම | තරග | ජය | පරාජ | ප‍්‍ර.ලකුණු | ශු.ල.වෙ |
රාජස්ථාන් රෝයල්ස් | 5 | 4 | 1 | 8 | +1.063 |
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | 6 | 4 | 2 | 8 | +0.362 |
සන්රයිසර්ස් හයිද්‍රබාද් | 6 | 4 | 2 | 8 | -0.22 |
මුම්බායි ඉන්දියන්ස් | 5 | 3 | 2 | 6 | +0.05 |
කිංග්ස් XI පංජාබ් | 4 | 2 | 2 | 4 | +0.432 |
කොල්කටා නයිට් රයිඩර්ස් | 5 | 2 | 3 | 4 | +0.136 |
චෙන්නායි සුපර් කිංග්ස් | 4 | 2 | 2 | 4 | -0.122 |
පූනේ වොරියර්ස් | 6 | 2 | 4 | 4 | -0.788 |
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් | 5 | 0 | 5 | 0 | -0.667 |