බසය මහපාරට වැටේ


බේරුවල රොක්ලන්ඩ් හන්දිය අසළදී බසය දුම්රියේ හැපුණු ගමන් කොළඹ, ගාල්ල මහා මාර්ගයට වැටී ඇත.  තුවාලකරුවන් රැසක් රෝහල කරා රැගෙන යනු දුටුවෙමු.
බසය මහපාරට වැටීම හේතුවෙන් දැඩි වාහන තදබදයක් ද මිනිත්තු 30ට පමණ කලින් ඇතිවිය. එහි පැමිණි පොලිස් නිලධාරීන් කඹ දමා බසය මහපාරෙන් ඉවත් කිරීමට උත්සාහ කරයි.