මාතර දිස්ති‍්‍රක් අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය අද (20) පෙ. ව. 8 ට මාතර සමූපකාර මන්දිර ශාලාවේදී පැවැත්වේ.
මූලික වටයේ තරග අද පෙරවරුවේදී ආරම්භ වන අතර අවසන් වටයේ තරග අද පස්වරු 4 ට පැවැත්වේ. මාතර ‘ෆිට්නස් වර්ල්ඞ්’ කී‍්‍රඩා සමාජය ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ අධීක්ෂණයෙන් තරගාවලිය සංවිධාන කරයි.
ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජය සංඛේත ප‍්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතය.