නිරිත දිග චීනයේ රිචුවන් ප්‍රදේශයේ දී අද පෙරවරුවේ රිච්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවක් සිදු වී 40ක් මියගොස් තවත් සියගණනක් තුවාල ලබා ඇතැයි මුලින් ලැබුණු වර්තාවල සඳහන්වෙයි.