තලාවේ අවුරුදු උත්සවයක ලිස්සන ගහ කඩා වැටී කිහිප දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය තරමක් බරපතල බවත් පොලිසිය කියයි.