ට්‍රැක්ටරය පෙරළී කුඩා දරුවකු මරුට


20 දෙනකු ගමන් කළ ට්‍රැක්ටරයක් පෙරළී කුඩා දරුවකු මියගොස් 13 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.