පේදුරුතුඩු ඕස්ට්‍රේලියා පිම්මත් වරදී


ඕස්ට්‍රේලියා යන්නට ගිය උතුරු වැසියන් 80 දෙනකු පේදුරුතුඩුවේදී අත්අඩංගුවට ගත් බව නාවුක හමුදා ආරචි කියයි.

පරීක්ෂණ සඳහා ඔවුන් පේදුරුතුඩුව පොලීසියට භාර දෙනු ලැබූහ.