මහ වැසි සමග දෙණියාය එනසල් වත්තේ සෙල්වම් කන්ද කොටස නායයාමට පටන් ගැනීම නිසා පවුල් 69ක් ආරක්ෂිත ස්ථාන කරා යැවූ බව අප
දියත
ඡන්ද අයිතිය රැකගනිමු
අදට යෙදී ඇති ඡන්ද හිමියන්ගේ දිනය සමරමින් ගාල්ල නගරයේදී පා ගමනක් පැවැත්විණි. ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල
මහජන බැංකුවට මේස පන්දු ශූරතා 3 ක්
ජනසතු සේවා මේස පන්දු සංගමයේ මෙහෙයවීමෙන් ඉකුත්දා පැවති පිළිමළුන් පිටුදැකීමේ මේස පන්දු තරගාවලියේ කාණ්ඩ තුනක ශූර
සබරගමු සරසවි ගැටුම උග්‍රවේ
සබරගමු සරසවියේ පන්ති තහනම් කළ සිසු නායකයන්ගේ විභාග අයිතිය පතා උපවාස කළ සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනකු රෝහල් ගත කි
ලන්ඩන් එජාප ශාඛාව ජයලත් සිහි කරයි
අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාට පින් පැමිණවීමක් හා දේව මෙහෙයක් ලන්ඩනයේ
අද කාලගුණය (ජුනි 01)
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සහ
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යයි
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව ජූනි මස 5 වැනිදා ආරම්භ වන තරග සංචාරයට සහභාගිවීම සඳහා දිමුත් කරුණාරත්නගේ න
අෂ්රාෆුල්ටත් තරග පාවාදීමේ චෝදනා
බංග්ලාදේශ ක්‍රිකට් පිලේ හිටපු නායක මෙන්ම වර්තමාන ප්‍රබල පිතිකරු මොහොමඞ් අෂ්රාෆුල් මුදලට තරග පාවාදීමට සම
ඉතාලි ලක් පාතාලය හතර වටින්ම කොටුවේ
ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා ඈතුළු මැති ඇමතිඅවරුන්ගේ නම් භාවිතා කරමින් ඒ මගින් අනිසි බලයක් ගෙන සාමකාමි ශ්&zwj
කටුගේ සැකකරුවකු මුදා ගන්න කාටදෝ සල්ලි දීලා
කොළඹ කටුගේ කොල්ලය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවකු මුදා දෙන බව කියා නීතිපති දෙපාර්තමේන්තු නිලධරයකු බ
රේගු ගුදමේ ගින්නෙන් කෝටි 53ක් ඉවරයි
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සී එෆ් එස් එක ගුදමේ ඇතිවූ ගින්නෙන් විනාශ වූ භාණ්ඩවල අද (31) වන විට වටිනාකම රුපියල් ක
රෝම දම්සෝ වෙසක්
ඉතාලියේ රෝම නගරයේ ධර්මාශෝක විහාරයේ 2013 වසරේ වෙසක් උත්සවය විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක දඹදෙනියේ ධම්මා
කුකුළේ ගඟ වාන් අරී
කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, බුලත්සිංහල සහ පාලින්දනුවර ප්
යක්කලමුල්ලට රතු වැස්සක්
යක්කලමුල්ල තෙල්ලඹුරේ ස්ථාන කිහිපයකට අද සවස රතු පැහැති වැසි ඇදහැළුණු බව ප්‍රදේශවාසීහු කියති. මහාචාර්ය චන්ද්
සෞදි තානාපති ශනිදා වැඩ බාර ගනී
විදේශ අමාත්‍යංශ තානාපති නිලධාරියකු වන වඩිවෙල් ක්රිෂ්ණමුර්ති මහතා සෞදි අරාබියේ රියාද් නුවරදී&n
මාරු කළත් නොයයි
මධ්‍යම පළාත් සභාවේ මහනුවර දිස්ත්‍රික් පරිපාලන නිලධාරිනිය නාවලපිටියට මාරු කැර ඇතත් ඇය කාර්යාලයේම රැඳී සිටිති
රුහුණු සිසුවියෝ කහ ඉරේදී බසයේ හැපෙති
රුහුණු සරසවිය ඉදිරිපිට කහ ඉර මතදී බසයක හැපුණු සිසුවියන් තිදෙනකු මාතර රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. එම සරස
බර්මින්හැම් පන්සලක් වෙසක් සමරයි
බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ වෙසක් උත්සවය විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ රාමඤ්ඤ
මාතලේ මිනී වළ පිරික්සුමට ඉන්ටර්පෝල් සහාය
මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පැවැත්වෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට 31 දා
ජයලත්ට ජනපති බුහුමන් දක්වයි
එක්සත් ජාතික පක්ෂයේ නියෝ මහ ලේකම් හා ජාතික සේවක සංගමයේ සභාපති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන ද
තායි අගමැතිනි ලංකාවේ
තායිලන්ත අග්‍රාමාත්‍ය යිංලක් සිනවාත්රා මහත්මිය ඇතුළු දූත පිරිසක් දෙදින නිල චාරිකාවක් සදහා විශේෂ ගුවන්ය
ඔබාමාගේ ලිපි දෙකක් විකුණයි
ඇමරිකා ජනපති බරක් ඔබාමා කෙන්යාවේ වෙසෙන සිය නෑහිතවතුන් අමතා ලියූ ලියුම් දෙකක් ඔහුගේ සොහොයුරා විසින් විකිණීමට ය
සෞදියේ වෙසක් ජුනි 7 වැනිදා
සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකා විදේශගතවුවන්ගේ සංගමය මගින් වෙසක් පොහෝ දිනට සමගාමීව වසරක් පාසා සං
පාසලට අකුණක් වදියි
ගිරිඋල්ල ඉන්ගර දවුල විද්‍යාලයට අද අකුණක් වැදීමෙන් කම්පනයට පත් සිසුහු 14 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. &nbs
කබල් පාසල් වාහන 23ක් හොරණින්
හොරණ පාසල් බස් හා වෑන් රිය අසූවක් අද පරීක්ෂණයට භාජනය කැරිණි. පොලීසිය, මෝටර්රථ පරීක්ෂකවරු හා බලපත් නිලධාරින් එහි
රා කරත්තකරු දුම්රියට බිලි
රා බූලි පටවා ගත් අත් කරත්තයක් වාද්දූව අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී කොළඹ මාතර දුම්රියේ හැපීමෙන් කරත්තකරු දෙකඩ ව
‘බ්රැඞ්බි පළිහ’ පළමු අදියර
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 69 වැනි වරටත් පැවැත්වෙන ‘බ්රැඞ්බි’ පළිහ වාර්ෂික රග්බි
මහේල . සංගක්කාර දෙදෙනාම ජයසූරියගේ වාර්තාව අබියස
ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ මෙතෙක් පැවැති තරගාවලි හයකදී වැඩිම තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කළ කී‍්‍රඩකයා
නිරිත දිගින් සැඩ සුළං
මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල කඩින් කඩ වැසි හෝ ගි
සියලු සතුන් රකින සම්මුතියක් ඕනෑ
ගව ඝාතනය පමණක් නොව සියලු සතුන්ට හිංසා කිරීමට එරෙහිව සම්මුතියක් අවශ්‍ය බව රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලිව් ඩී ජේ

