මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද වැසි බලාපොරොත්තු වේ.
සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැ. කි. මී. 20-40 ක් පමණ වේ. පුත්තලම සිට යාපනය හරහා ත්‍රීකුණාමළය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල දී මෙම සුළං වේගය විටෙක පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යාමට ඉඩ ඇත.
පුත්තලම සිට යාපනය හරහා ත්‍රීකුණාමළය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනී.